Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

නොවැම්බර් 5දා කාලීන විශේෂාංගය: අනුමත ලැයිස්තුවට තවත් එන්නත් දෙකක් - අන්තර්ජාතික සිසුන්ට කොළ එළියක්

Un plan de cuarentena privada podría acelerar la llegada de trabajadores calificados y estudiantes internacionales hacia Australia Source: Getty Images/andresr

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් හේතුවෙන් තවකාලිකව නැවතී තිබූ අන්තර්ජාතික සිසුන්ගේ පැමිණීම නැවත ආරම්භ වීම සම්බන්දව SBS සිංහල සේවය නොවැම්බර් 5 දා ගෙන එන කාලීන තොරතුරු විශේෂාංගය ට සවන්දෙන්න

Highlights

  • ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය නිර්දේශිත Covid 19 ප්‍රතිශක්තීකරණ එන්නත් ලැයිස්තුවට තවත් එන්නත් වර්ග දෙකක් ඇතුළත් කිරීම.
  • එම එන්නත් ද්විත්වය ලෙස  චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නත සහ ඉන්දියාවේ නිශ්පාදිත කොවැක්සීන් එන්නත් නම් කිරීම.

  • ඔස්ට්‍රේලියාව බලා පැමිණීමට අන්තර්ජාතික සිසුන්ගේ සුදානම

Coming up next

# TITLE RELEASED TIME MORE
නොවැම්බර් 5දා කාලීන විශේෂාංගය: අනුමත ලැයිස්තුවට තවත් එන්නත් දෙකක් - අන්තර්ජාතික සිසුන්ට කොළ එළියක් 05/11/2021 06:35 ...
25 Jan COVID update in 3 minutes: Tonga වෙත මානුෂීය ආධාර ගෙන යන ඔස්ට්‍රේලියානු නාවික හමුදා නෞකාවේ සිටින 23 දෙනෙකුට කොවිඩ් 25/01/2022 02:58 ...
Lunar New Year හෙවත් චන්ද්‍ර අලුත් අවුරුද්ද යනු කුමක්ද සහ එය ඔස්ට්‍රේලියාවේ සමරන අයුරු 25/01/2022 10:55 ...
ජන 25දා SBS සිංහල පුවත්: රජය යුක්රේනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් වහාම ගෙන්වයි, සංචාරක උපදෙස් 'Do Not Travel ලෙස වෙනස්වේ 25/01/2022 14:07 ...
සායනික විකිරණ පරීක්ෂා ගැන ඔබත් බියෙන් සිටිනවාද? එසේනම් මේ කරුණු ගැන දැනගන්න 25/01/2022 11:10 ...
ඔස්ට්‍රේලියාවේ PCR පරීක්ෂණ කිරීම සීමා කරලද? RAT හා PCR පරීක්ෂණ කරගත හැකි පිරිස් කවුරුන්ද? 25/01/2022 09:28 ...
ජනවාරි 25 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ පාසල් යළි ඇරඹීම ගැන බිය නොවන බවට ප්‍රාන්ත නායකයෝ දෙමාපියන්ට පවසති 25/01/2022 07:44 ...
24 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 56 ක් 24/01/2022 03:50 ...
මස් කර්මාන්තයේදී සතුන්ගේ රෝග සඳහා ලබාදෙන ඖෂධ ඔබ ආහාරයට ගන්නා මස් වල තිබෙනවාදැයි සැකයිද? 24/01/2022 07:54 ...
පොදුජන එක්සත් පෙරමුණට යලි පන දෙමින් චන්ද්‍රිකාගේ අටුව කඩා පුටුව හැදීමේ උත්සහයක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 24/01/2022 20:26 ...
View More