Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

සැප් 21දා SBS සිංහල ප්‍රවෘත්ති: ඉදිකිරීම් සේවකයින්ගේ එන්නත් විරෝධතා රැලි හේතුවෙන් මෙල්බර්න්හි ඉදිකිරීම් කර්මාන්තය වැසේ

Police in riot gear are seen at a protest at Construction, Forestry, Maritime, Mining and Energy Union (CFMEU) headquarters in Melbourne, September 20, 2021. Source: AAP

සැප්තැම්බර් මස 21 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • කොවිඩ් එන්නත් විරෝධතා හේතුවෙන් මෙල්බර්න් සහ වික්ටෝරියා හි අනෙකුත් ප්‍රදේශ වල ඉදිකිරීම් කර්මාන්තය සති දෙකක කාලයක් සඳහා වසා දැමේ.
  • නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් ප්‍රාදේශීය නගර lockdown තත්වයට පත්වීමේ අවධානමක්
  • කැන්බරා වෙත ලබාදෙන ෆයිසර් එන්නත් ප්‍රමාණය වැඩි නොකරන බව සඳහන් කරමින් ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරි හි ප්‍රධාන අමාත්‍ය Andrew Barr ගෙන් මධ්‍යම රජයට චෝදනාවක්
  • ශ්‍රී ලංකාවේ කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගෙන ඇති තීරණයට විරුද්ධවීමට වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් තීරණය කරයි.
  • වයස අවුදු 11 - සිට 15 දක්වා වයස් කාණ්ඩ වල ළමුනට තම කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ආරක්ෂාකාරී බව ෆයිසර් සමගම පවසයි.
  • ශ්‍රී ලංකා පිලට ටෙස්ට් හා 20 යි 20 ක්‍රිකට් තරගාවලියකට ඉන්දියාවෙන් ආරාධනාවක් 

Coming up next

# TITLE RELEASED TIME MORE
සැප් 21දා SBS සිංහල ප්‍රවෘත්ති: ඉදිකිරීම් සේවකයින්ගේ එන්නත් විරෝධතා රැලි හේතුවෙන් මෙල්බර්න්හි ඉදිකිරීම් කර්මාන්තය වැසේ 21/09/2021 13:42 ...
ඩෙල්ටාවලට වඩා Omicron කෙතරම් භයානකද? 07/12/2021 11:52 ...
දෙසැ 7දා SBS සිංහල පුවත්: වැටුප් මදි කියා NSW ප්‍රාන්තයේ ගුරු, විදුහල්පති, බස්රථ සහ දුම්රිය සේවකයෝ අද වර්ජනයක 07/12/2021 14:20 ...
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ 07/12/2021 08:50 ...
ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී රැගෙන ආ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 07/12/2021 13:07 ...
06 Dec COVID update in 2 minutes: Omicron නොතකා නත්තලට වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘතව තැබිය යුතු බවට යෝජනාවක් 06/12/2021 02:35 ...
ආණ්ඩුවෙන් එලියට බහින්නේ තවත් 60 කුත් අරන්, සරල බහුතරය වත් නැතිවේවී - SLFP වෙතින් රතු එළියක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 06/12/2021 15:22 ...
ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න 06/12/2021 11:11 ...
දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය 06/12/2021 09:25 ...
දෙසැ 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයගත හැකි බවට හෙළිදරව්වක් 06/12/2021 13:15 ...
View More