ඔස්ට්‍රේලියාවේදී Medicare යටතේ ආහාරවේදියෙකුගෙන් සේවා ලබා ගන්නේ කෙසේද, හුරු පුරුදු ආහාර රටාවට සරිලන diet plan එකක් ලබා ගන්නේ කොහොමද Dietitian කෙනෙක් සම්බන්ධව ඔබට ඇති ගැටළු විසදා ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
SBS සිංහල වැඩසටහන
ඔස්ට්‍රේලියාවේදී ඔබට Dietitian කෙනෙකුගේ සේවය ලබාගැනීම අවශ්‍ය වන්නේ කුමන අවස්ථා වලදීද යන්න දැනගැනීමට අත්වැලක්
dietitian holding diet plan during consultation with child patient in the office Source: Getty Images/Phynart Studio