Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

'ලොව වටා'- Snowden රුසියාවට පලායන අතරේ නවාතැන් දුන් ශ්‍රී ලාංකික පවුලට රැකවරණ දීමට අවසානයේදී කැනඩාව ඉදිරිපත් වේ

Sri Lankan family who hid Edward Snowden in Hong Kong granted Asylum by Canada. Source: AAP Image/AP Photo/The Guardian and COLE BURSTON/AFP via Getty Images

මේ සතියේ ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට SBS සිංහල සේවය සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.

 අද සතියේ 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනයේ Highlights 

  • ජනමාධ්‍යවේදීන් ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව 'හේග්' නුවරින් ශ්‍රී ලංකාවට නඩු
  • Edward Snowden රුසියාවට පලායන අතරේ නවාතැන් දුන් ශ්‍රී ලාංකික පවුලට කැනඩාවේ රැකවරණය.
  • ජපානයේ උනාට කොට්ට මාරු වන්නාසේ සිදුවන අගමැති මාරුවීම්
  • යුරෝපයේ බලවත් ආර්ථිකය, ජර්මනියේ නායකත්වය වෙනස් වෙයි.  

Coming up next

# TITLE RELEASED TIME MORE
'ලොව වටා'- Snowden රුසියාවට පලායන අතරේ නවාතැන් දුන් ශ්‍රී ලාංකික පවුලට රැකවරණ දීමට අවසානයේදී කැනඩාව ඉදිරිපත් වේ 01/10/2021 14:33 ...
ඩෙල්ටාවලට වඩා Omicron කෙතරම් භයානකද? 07/12/2021 11:52 ...
දෙසැ 7දා SBS සිංහල පුවත්: වැටුප් මදි කියා NSW ප්‍රාන්තයේ ගුරු, විදුහල්පති, බස්රථ සහ දුම්රිය සේවකයෝ අද වර්ජනයක 07/12/2021 14:20 ...
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ 07/12/2021 08:50 ...
ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී රැගෙන ආ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 07/12/2021 13:07 ...
06 Dec COVID update in 2 minutes: Omicron නොතකා නත්තලට වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘතව තැබිය යුතු බවට යෝජනාවක් 06/12/2021 02:35 ...
ආණ්ඩුවෙන් එලියට බහින්නේ තවත් 60 කුත් අරන්, සරල බහුතරය වත් නැතිවේවී - SLFP වෙතින් රතු එළියක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 06/12/2021 15:22 ...
ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න 06/12/2021 11:11 ...
දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය 06/12/2021 09:25 ...
දෙසැ 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයගත හැකි බවට හෙළිදරව්වක් 06/12/2021 13:15 ...
View More