Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhalese radio

කොරෝනා වලින් බේරීමට ස්වයංක්‍රීයව විශබීජහරනය කරන පා පිස්නයක් නිපදවූ ශ්‍රී ලාංකික තරුණයා SBS සිංහල ගුවන් විදුලියට කතා කරයි

Thilina Shrinath Jayasinghe has produced a Fully Automated Footwear Sanitization Door Mat Source: Thilina Shrinath Jayasinghe

කොරෝනා වලින් බේරීමට ස්වයංක්‍රීයව විශබීජහරනය කරන පා පිස්නයක් නිපදවීමට ශ්‍රී ලංකාවේ හොරණ ප්‍රදේශයේ පදිංචි තිළිණ ශ්‍රීනාත් ජයසිංහ සමත් වී තිබේ. ඔහු තම ව්‍යාපෘතිය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සමග පැවැත්වූ සාකච්ඡාව.

Coming up next

# TITLE RELEASED TIME MORE
කොරෝනා වලින් බේරීමට ස්වයංක්‍රීයව විශබීජහරනය කරන පා පිස්නයක් නිපදවූ ශ්‍රී ලාංකික තරුණයා SBS සිංහල ගුවන් විදුලියට කතා කරයි 16/06/2020 15:28 ...
පොහොට්ටුවේ විජයග්‍රහණය, එජාපයේ අන්ත පරාජය සහ TNA එකට දෙමල ජනයා දුන් කනේ පහර : ශ්‍රී ලංකා මහ මැතිවරණයේ ප්‍රතිපල පිලිබඳව SBS සිංහල සේවය ගෙන එන සමාලෝචනය 07/08/2020 31:23 ...
IPL වලට තවමත් අනුග්‍රහාකයෙකු නොමැති අතරේ ලංකාවේ LPL තරගාවලියට ඩොලර් මිලියන 2 ක අනුග්‍රාහකත්වයක් 07/08/2020 11:18 ...
මෙල්බර්න් හි කොරෝනා නිසා පනවා ඇති දැඩි නීති සහ හෝටල් නිරෝධානයනයේ වැරදීම් පිලිබදව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ට වග උත්තර බැදීමට සිදුවෙයි 07/08/2020 06:16 ...
SBS සිංහල සේවයේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: අගෝස්තු 07 වන දා සිකුරාදා 07/08/2020 07:38 ...
COVID-19 පරීක්ෂණයේ ප්‍රතිඵල වැරදි විය හැකිද? 06/08/2020 13:21 ...
SBS සිංහල සේවයේ අද දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: අගෝස්තු මස 6 වන බ්‍රහස්පතින්දා 06/08/2020 14:16 ...
දිගුකාලීන රෝගාබාධ වලින් පෙලෙන වැඩිහිටි පිරිස, Lockdown කාලය තුල නිරෝගී දිවිපෙවෙතක් ගතකරන්නේ කෙසේද? 06/08/2020 10:16 ...
ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සේවා ලබන වැඩිහිටියන් Covid 19 පිලිබදව අවධානය යොමු කල යුතු කරුණු 06/08/2020 09:17 ...
ඔස්ට්‍රේලියාවේ නැවතත් ව්‍යාප්ත වන COVID -19 හි පවතින භයානකත්වය තහවුරු කරමින් 30 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට 06/08/2020 06:50 ...
View More