ඔස්ට්‍රේලියාව ලෝකයේ සුරතල් සතුන් හිමිකාරීත්ව අනුපාත වලින් ඉහළින්ම සිටින අතර, දළ වශයෙන් නිවෙස් වලින් 61%ක පමණ සුරතල් සතෙකුගේ හිමිකාරිත්වය දරයි. එහෙත්, සෑම වසරකම සුරතල් සතුන් දහස් ගණනක් RSPCA සුරැකුම්හල් වෙතට පමණක් යොමු කරනු ලැබේ.
SBS සිංහල වැඩසටහන
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක්
Adopting pets can be a rewarding experience Source: Getty Images/eclipse images