Coming Up Thu 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක්

Adopting pets can be a rewarding experience Source: Getty Images/eclipse images

ඔස්ට්‍රේලියාව ලෝකයේ සුරතල් සතුන් හිමිකාරීත්ව අනුපාත වලින් ඉහළින්ම සිටින අතර, දළ වශයෙන් නිවෙස් වලින් 61%ක පමණ සුරතල් සතෙකුගේ හිමිකාරිත්වය දරයි. එහෙත්, සෑම වසරකම සුරතල් සතුන් දහස් ගණනක් RSPCA සුරැකුම්හල් වෙතට පමණක් යොමු කරනු ලැබේ.

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
ජූනි 28 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියානු රැකියා පුරප්පාඩු පුරවන්න, සරණාගතයින් යෙදවීමට යෝජනා 28/06/2022 04:43 ...
ඉහල ගිය පොළී අනුපාතයෙන් වන බලපෑමට මුහුණ දෙන අයුරු ගැන, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ අදහස් : 'විනිවිද' ජනතා මත විමසුම 28/06/2022 20:20 ...
ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින බව මධ්‍යම රජයේ මුදල් ඇමතිනිය පිළිගනියි: ජුනි 28 SBS සිංහල පුවත් 28/06/2022 11:56 ...
ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා ගත හැකි ACT Critical Skills ලැයිස්තුව අලුත් වෙයි 27/06/2022 02:17 ...
එකම ඇමති මණ්ඩලය සමඟ ජනපති සහ අගමැති වෙන වෙනම සාකච්චා කරයි - දෙන්නා විරසකයෙන්ද? ශ්‍රී ලාංකීය පුවත් විමසුම 27/06/2022 20:47 ...
ඔස්ට්‍රේලියාවේ දිනෙන් දින වැඩි වන උද්ධමනය නිසා කුඩා පරිමාණ ව්‍යාපාර වලට මොන වගේ බලපෑමක් වේවිද ? 27/06/2022 09:37 ...
ජූනි 27 කාලීන විශේෂාංගය: ඉන්ෆ්ලුවෙන්සා අතරතුරේ, වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව දරුණු කොවිඩ් ප්‍රභේදයක් 27/06/2022 06:35 ...
ඔස්ට්‍රේලියානු අගමැති NATO සමුළුව සඳහා ස්පාඤ්ඤයට: ජුනි 27 SBS සිංහල පුවත් 27/06/2022 11:20 ...
ගුහා වල ජීවත්වන මිනිසුන් සිටින ඕස්ට්‍රේලියාවේ White Cliffs නම් පිටිසර පෙදෙසට යමු: SBS සිංහල මාසික ගුවන් විදුලි චාරිකාව 27/06/2022 08:27 ...
View More