පලතුරු වල අඩංගු සීනි ශරීරයට බලපාන ආකාරය සහ ඒ පිළිබඳව දැනගත යුතු දේ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
ශ්‍රී ලංකාවේ සායනික ආහාරවේදියෙක වශයෙන් සේවය කල සහ පර්ත් හි කර්ටින් විශ්ව විද්‍යාලයේ සහ Telethon ආයතනේ මහජන සෞඛ්‍ය හා පෝෂණ පර්යේෂන නිලධාරිනියක වන බටහිර ඕස්ට්‍රේලියාවේ Perth සිට සම්බන්ධ වූ ආචාර්ය නිරංජනී වික්‍රමසිංහ මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව