Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

ලොවම කැළඹු #MeToo Movement එකෙන් අර්ජුනට සහ මාලිංගට ලිංගික අපයෝජන චෝදනා.

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ඇති දූෂණ පිළිබඳ ICC විමර්ශන, අර්ජුනට සහ මාලිංගට ඉන්දියාවෙන් ලිංගික අපයෝජන චෝදනා, 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලිය සහ 2018 ආසියානු පැරා ක්‍රීඩා උළෙල පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්.සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Coming up next

# TITLE RELEASED TIME MORE
ලොවම කැළඹු #MeToo Movement එකෙන් අර්ජුනට සහ මාලිංගට ලිංගික අපයෝජන චෝදනා. 12/10/2018 18:33 ...
ලබන වසරේ T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ඕස්ට්‍රේලියාව සත්කාරක රට ලෙසින් සූදානම්ද? 18/10/2019 12:50 ...
ඔස්ට්‍රේලියානු සංචාරයට නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රබලත්වය නිසා ශ්‍රී ලංකා පිළේ අවසන් 11 දෙනා තේරීම අතිශය තියුණු වෙයි 18/10/2019 18:52 ...
මැලේසියාවේ කොටි ත්‍රස්ත හිස එසවීම් වල නවතම තතු සහ ලෝක පාපන්දු තරඟාවලිය අහිමිවේ යැයි බියෙන් කටාරය වෙනස් කල කම්කරු නීති 18/10/2019 18:35 ...
ජාත්‍යන්තර සිසුන් සහ නිපුණතා සංක්‍රමණිකයින් හට ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ Gold Coast නුවරින් වැඩි අවස්ථා ලැබෙන ලකුණු 18/10/2019 07:23 ...
එතෙක් මෙතක් වාර්තා වුනු ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අවම පොලී අනුපාතිකයේ ඇති වාසි පිළිබඳව ඔබ දැනුවත්ද? 17/10/2019 15:10 ...
ඔස්ට්‍රේලියාවේ උපස්තායක සේවයේ වැදගත්කම සහ ප්‍රතිලාභ මොනවාද? 17/10/2019 05:33 ...
හිමෝෆීලියාව නිට්ටාවටම සුව කළ හැකිද? 17/10/2019 08:32 ...
ඕස්ට්‍රේලියාවේ තාවකාලික වීසා වල සිටින කාන්තාවන් ගෘහස්ත හිංසන වලට ලක් වුවත් නිහඩව සිටින බවට හෙළිවෙයි 17/10/2019 05:06 ...
ආසියාවේ ඉපැරණිතම ගල් මෙවලම් ශ්‍රී ලංකාවෙන් සොයාගනී. 15/10/2019 46:41 ...
View More