SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2022 ජනවාරි 03 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
03 Jan COVID update in 3 minutes: ඔස්ට්‍රේලියාව Rapid Antigen පරීක්ෂණ කට්ටල මිලියන 84 ක් ඇණවුම් කරයි
A generic image of person holding up a SARS CoV-2 Rapid Antigen Test showing a negative test result in Canberra. Source: AAP