Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

SBS සිංහල පුවත් මැයි 24: ඕස්ට්‍රේලියාවේ නව ලේබර් ආණ්ඩුව පාර්ලිමේන්තු බහුතර බලය ලබාගැනීමට එක් ආසනයක් පිටුපසින්

Labor Leader Anthony Albanese speaks at National Press Club on May 18, 2022 in Canberra, Australia. Source: Lisa Maree Williams/Getty Images

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කොට මැයි 24 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.

HIGHLIGHTS

  • අභිනවයෙන් පත්වුණු නව ෆෙඩරල් ලේබර් ආණ්ඩුව, බහුතර බලය ලබාගැනීම සඳහා එක් ආසනයක් පිටුපසින්
  • ලිබරල් පක්ෂයේ මීළඟ නායකයා බවට පීටර් ඩටන් පත්වීමට ඉඩ ඇති බවට ඉඟි පලවෙයි.
  • ශ්‍රී ලංකාවේ 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.
  • රුසියාවට එරෙහි සම්භාධක තවදුරටත් වැඩිකරන ලෙසට යුක්රේන ජනාධිපතිවරයා, ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අමතමින් ඉල්ලා සිටී.
  • ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවෙයි. බංග්ලාදේශ කණ්ඩායමේ ආසාර්ථකත්වයට මුෂ්ෆිකර් සහ ලිටන් දාස් ජිවය ලබාදෙයි.

 SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

 SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

 

Coming up next

# TITLE RELEASED TIME MORE
SBS සිංහල පුවත් මැයි 24: ඕස්ට්‍රේලියාවේ නව ලේබර් ආණ්ඩුව පාර්ලිමේන්තු බහුතර බලය ලබාගැනීමට එක් ආසනයක් පිටුපසින් 24/05/2022 13:13 ...
01 July COVID update in 3 minutes: ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් 01/07/2022 02:45 ...
ඕස්ට්‍රේලියාවේ ශීත සෘතුවේ පාසල් නිවාඩු කාලය දරුවන් සමඟ ඵලදායී ලෙස ගත කරන්නේ කොහොමද? 01/07/2022 15:43 ...
SL vs AUS අතර මෙතෙක් පැවති ටෙස්ට් තරඟ 31 න් 19 ක ජය කැන්ගරුවන්ට, 4 ක ජය සිංහයින්ට. මෙවර? සතියේ ක්‍රීඩා විග්‍රහය 01/07/2022 10:46 ...
දෙමල ජනසංහාර සැමරුම් සතිය නැවතීමට බෑ: කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය සිංහල සංවිධාන ඇපෑල ඉවත දමයි: ලොව වටා 01/07/2022 14:57 ...
පරිපුරක වෛද්‍යවරු හිඟවීම නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන් රථ සේවාව ගිලන් වෙයි: ජූලි 01 කාලීන විශේෂාංගය 01/07/2022 06:06 ...
ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත වීම යලිත් ඉහලට : ජූලි 01 දා SBS සිංහල පුවත් 01/07/2022 10:28 ...
බුදු දහමේ උතුම් සංකල්ප ගීත ත්‍රිත්වයකට කැටිකොට ගත් "අනුරාග පුෂ්පය" සිඩ්නි නුවරින්: මෙවර SBS සිංහල සේවයේ 'මගේ ගීතය' 30/06/2022 19:44 ...
30 June COVID update in 3 minutes: ක්වීන්ස්ලන්තයේ රෝහල්ගතවන කොවිඩ් රෝගීන් නොකඩවා ඉහළට 30/06/2022 03:07 ...
Social media වල නිරුවත ලොවට පෙන්වූ ආන්දෝලනාත්මක සිනමා හෙළිදරව්ව "The Social Dilemma": මෙවර නුදුටු සිනමාවෙන් 30/06/2022 16:01 ...
View More