Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

දෙසැ 9දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැතිට කොවිඩ්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වලිනුත් Omicron

Nationals member for New England, Barnaby Joyce. Source: AAP

2021 දෙසැම්බර් 9 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න

සිරස්තල

  • වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වලින්ද ප්‍රථම වතාවට Omicron කොවිඩ් වෛරස ප්‍රභේදය වාර්තා වේ.
  • ක්වින්ස්ලන්තයෙන් මින් පෙර ලෝකයේ වාර්තා නොවුණු නව ප්‍රභේදයක්
  • නියොජ අගමැති බානබී ජොයිස් ටත් කොවිඩ් ආසාදනය වෙයි.
  • ඕස්ට්‍රේලියාවේ දැනට භාවිත වන කොරෝනා බුස්ටර් එන්නත් වැඩසටහනට නව එන්නතක් ළඟදීම එක්වෙයි
  • චීනයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් වලට විරෝධය පළ කිරීමට ඔස්ට්‍රේලියානු රජයේ නිලධාරීන් බිජිං නුවර ශීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කරයි.
  • නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ මුදල් ශ්‍රී ලංකාවට යොමු කෙරෙන ගිණුම් තහනම් කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී මහ බැංකු අධිපති කියයි.
  • Omicron පරද වීමට ලොව රටවල් COVID-19 සඳහා වන ක්‍රියාමාර්ග සහ එන්නත් වැඩසටහන් වේගවත් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසයි.
  • අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය පැවැත්වීමේ ස්ථානය පිලිබඳ ගැටලුව විසඳෙන ලකුණු.

 

 

 

 

Coming up next

# TITLE RELEASED TIME MORE
දෙසැ 9දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැතිට කොවිඩ්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වලිනුත් Omicron 09/12/2021 14:42 ...
මැයි 18 දා 'දෙමල ජන සංහාර දිනය' ලෙසට වන නීතියක් කැනඩා පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ගනී: 'ලොව වටා' විදෙස් විත්ති 20/05/2022 14:56 ...
SL vs BAN පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට ද්විත්ව ශතකය නූලෙන් මඟහැරෙයි. එහෙම වුනු 12 වෙනියාලු: සතියේ ක්‍රීඩා විග්‍රහය 20/05/2022 12:20 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
View More