Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

ජනවාරි 07 දා SBS සිංහල ප්‍රවෘත්ති: ධනාත්මක Rapid antigen ප්‍රතිඵල ලැබෙන පුද්ගලයින් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව නීති

Australian News in Sinhala on 04 Jan: Victorian has introduced new rules for anyone testing positive on a rapid antigen test Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජනවාරි 07 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ධනාත්මක Rapid antigen පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන පුද්ගලයින් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව නීති.
  • කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම සමඟ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ elective සැත්කම් අත්හිටුවීමට වැඩි ඉඩක්.
  • ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම අත්සන් කෙරේ.
  • පසුගිය සතිය තුළ ලොව පුරා වාර්තාගත කොවිඩ් රෝගීන් මිලියන 9.5 ක් වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
  • ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච්ගේ වීසා අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කරයි.

Coming up next

# TITLE RELEASED TIME MORE
ජනවාරි 07 දා SBS සිංහල ප්‍රවෘත්ති: ධනාත්මක Rapid antigen ප්‍රතිඵල ලැබෙන පුද්ගලයින් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව නීති 07/01/2022 12:30 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
ඕස්ට්‍රේලියාවේ, "රාජ්‍ය හදිසි සේවා ස්වේච්ඡා සේවකයෙකු" වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 17/05/2022 12:39 ...
17 May COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ අවුරුදු 12-15 අතර ළමුන්ට බූස්ටර් මාත්‍රා අවශ්‍යදැයි සමාලෝචනයක් 17/05/2022 02:24 ...
View More