Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

දෙසැ 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයගත හැකි බවට හෙළිදරව්වක්

Leader of the Opposition Anthony Albanese delivers a speech to Labor supporters at the Wests Ashfield Leagues Club in Sydney on 5 December 2021. Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 දෙසැම්බර් 06 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයග්‍රහණය කළ හැකි බව නවතම Newspoll මත විමසුම පෙන්වා දෙයි.
  • ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 5 ත් 11 ත් අතර ළමුන්ට ජනවාරි 10 වනදා සිට කොවිඩ් එන්නත ලබාදීමට මධ්‍යම රජය තීරණය කරයි.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා විවෘත කිරීමේ දිනය ප්‍රාන්ත අගමැතිනීය අද හෙළි කරයි.
  • බලහත්කාර විවාහ තහනම් කළත් ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ තවත් අයිතීන් ලබාදිය යුතු බව පවසමින් ඇෆ්ගනිස්ථාන කාන්තාවන් විරෝධතාවක.
  • Lanka Premier League තරගාවලියේ දෙවැනි අදියර ඇරඹේ, පළමු ජය Galle Gladiators කණ්ඩායමට.
  • අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කරයි.

Coming up next

# TITLE RELEASED TIME MORE
දෙසැ 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයගත හැකි බවට හෙළිදරව්වක් 06/12/2021 13:15 ...
20 Jan COVID update in 3 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 49 ක් 20/01/2022 03:19 ...
Omicron නිසා ඉහල යන රෝහල්ගත කිරීමෙන්, ඔබේ දරුවාත් ආරක්ෂා කරගැනීමට දෙමාපියන් වශයෙන් අනුගමනය කලයුතු දේ 20/01/2022 12:07 ...
ජනවාරි 20 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ Rapid Antigen පරීක්ෂණ හිඟය පිළිබඳ ජාතික කැබිනට් මණ්ඩලයේ අවධානය 20/01/2022 10:17 ...
ඕස්ට්‍රේලියාවේ මේ ගිම්හාන කාලයේදී පවුලේ සැම එක්ව ගෙවතු වගාවක් කිරීමට පුංචි උපදෙස් ටිකක් SBS සිංහල සේවයෙන් 20/01/2022 10:34 ...
ජනවාරි 20දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත සහ ටෙරටරි වල බූස්ටර් එන්නත ගැනීමේ කාලය තවත් අඩු කෙරේ 20/01/2022 14:22 ...
'මිල්ක්මන්' පරිවර්තනය දුෂ්කර වැඩක්: රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ වීම ගැන ලේඛිකා ස්වර්ණකාන්ති SBS සිංහල ට කියයි 18/01/2022 14:22 ...
18 Jan COVID update in 3 minutes: ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රෝහල් වලට පැමිණෙන පිරිසට නව සීමා පැනවේ 18/01/2022 03:39 ...
ඕස්ට්‍රේලියානු පරිඝණක සංගමයේ නැගී එන තොරතුරු තාක්ෂණික වෘත්තිකයා සම්මානයට නිර්දේශ වූ දිලාන් SBS සිංහල සේවයට කියූ දෑ 18/01/2022 13:35 ...
විසි වසරක කැප කිරීමට ඕස්ට්‍රේලියාවෙන් පිදුම් ලැබූ දකුණු ඕස්ට්‍රේලියාවේ ලාංකිකයා SBS සිංහලට කතා කරයි 18/01/2022 13:27 ...
View More