Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

සැප්තැම්බර් 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: එක්සත් රාජධානියෙන් ඔස්ට්‍රේලියාවට තවත් Pfizer එන්නත් මාත්‍රා 450,000 ක්

Pallets of vaccines being unloaded off Qantas flight after landing at Kingsford Smith International Airport on 5 September, 2021 in Sydney. Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 සැප්තැම්බර් 06 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • එක්සත් රාජධානියෙන් ඔස්ට්‍රේලියාවට තවත් Pfizer එන්නත් මාත්‍රා 450,000 ක්.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් පාලන හා ප්‍රාන්තය යළි විවෘත කිරීමේ ආකෘතිය මේ සතියේදී නිකුත් කෙරේ.
  • ගතවු පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 246 ක්.
  • ACT හි 12 වසර පාසල් සිසුන්ට කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා සති දෙකක කාලයක්.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවෙයි.
  • ඇෆ්ගනිස්තානයෙන් පළා යන ඇෆ්ගන් සරණාගතයින් පිළිගන්නා ලෙස පාප් වහන්සේ ලෝකයේ රටවලින් ඉල්ලයි.
  • චීනය මුල් තැනට ගෙනෙමින් ටෝකියෝ පැරාලිම්පික් උළෙල සාර්ථකව නිමා කෙරේ.

Coming up next

# TITLE RELEASED TIME MORE
සැප්තැම්බර් 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: එක්සත් රාජධානියෙන් ඔස්ට්‍රේලියාවට තවත් Pfizer එන්නත් මාත්‍රා 450,000 ක් 06/09/2021 10:30 ...
ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං තම කෙටි ජිවිත කාලය තුල ලොවට දායාද කල සාහිත්‍ය මං සලකුණු: 'විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්' 30/11/2021 13:01 ...
Nov 30 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ Omicron ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 6 දෙනෙකු නිරෝධායනයේ 30/11/2021 02:04 ...
නොවැ 30 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව Omicron ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අරඹයි 30/11/2021 14:07 ...
කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 30/11/2021 17:23 ...
නොවැ 30 කාලීන විශේෂාංගය: Omicron පැතිරීම වැලැක්වීමට වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නව ක්‍රියාමාර්ග 30/11/2021 08:19 ...
"කුරුටු ගීයක" නවතම ගීය දොරට වැඩුම සමඟින් මෙල්බර්න් නුවරින් ඇසෙන අලුත් හඬක්, නැවුම් ගී පබැඳුමක්: 'මගේ ගීතය' 29/11/2021 18:54 ...
Nov 29 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ගත යුතු කාලය සමාලෝචනය කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් 29/11/2021 02:17 ...
ඔස්ට්‍රේලියාවේ Cryptocurrency භාවිතයට අවසර තිබෙනවාද? 29/11/2021 09:50 ...
ශ්‍රී ලාංකීය පුවත් විමසුම: මෛත්‍රීගේ බෙල්ලට පාස්කු තොණ්ඩුව දැමීමට 2/3 සොයන පොහොට්ටුව ශ්‍රීලනිපය සමග යළි ඇවිලෙයි 29/11/2021 19:10 ...
View More