Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

නොවැ 08 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ටර් එන්නත ලබාදීම අද සිට ඇරඹේ

Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 නොවැම්බර් 08 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ටර් එන්නත ලබාදීම අද පටන් ඇරඹේ.
  • Darwin සහ Katherine ප්‍රදේශවල lockdown කිරීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් නීති අද සිට තවත් ලිහිල් කෙරේ.
  • ඉරාක අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමේ උත්සාහයක් ව්‍යර්ථ වේ.
  • පාකිස්තානය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය 20-20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට.

Coming up next

# TITLE RELEASED TIME MORE
නොවැ 08 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ටර් එන්නත ලබාදීම අද සිට ඇරඹේ 08/11/2021 10:23 ...
25 Jan COVID update in 3 minutes: Tonga වෙත මානුෂීය ආධාර ගෙන යන ඔස්ට්‍රේලියානු නාවික හමුදා නෞකාවේ සිටින 23 දෙනෙකුට කොවිඩ් 25/01/2022 02:58 ...
Lunar New Year හෙවත් චන්ද්‍ර අලුත් අවුරුද්ද යනු කුමක්ද සහ එය ඔස්ට්‍රේලියාවේ සමරන අයුරු 25/01/2022 10:55 ...
ජන 25දා SBS සිංහල පුවත්: රජය යුක්රේනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් වහාම ගෙන්වයි, සංචාරක උපදෙස් 'Do Not Travel ලෙස වෙනස්වේ 25/01/2022 14:07 ...
සායනික විකිරණ පරීක්ෂා ගැන ඔබත් බියෙන් සිටිනවාද? එසේනම් මේ කරුණු ගැන දැනගන්න 25/01/2022 11:10 ...
ඔස්ට්‍රේලියාවේ PCR පරීක්ෂණ කිරීම සීමා කරලද? RAT හා PCR පරීක්ෂණ කරගත හැකි පිරිස් කවුරුන්ද? 25/01/2022 09:28 ...
ජනවාරි 25 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ පාසල් යළි ඇරඹීම ගැන බිය නොවන බවට ප්‍රාන්ත නායකයෝ දෙමාපියන්ට පවසති 25/01/2022 07:44 ...
24 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 56 ක් 24/01/2022 03:50 ...
මස් කර්මාන්තයේදී සතුන්ගේ රෝග සඳහා ලබාදෙන ඖෂධ ඔබ ආහාරයට ගන්නා මස් වල තිබෙනවාදැයි සැකයිද? 24/01/2022 07:54 ...
පොදුජන එක්සත් පෙරමුණට යලි පන දෙමින් චන්ද්‍රිකාගේ අටුව කඩා පුටුව හැදීමේ උත්සහයක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 24/01/2022 20:26 ...
View More