Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ඔක් 12 දා SBS සිංහල ප්‍රවෘත්ති: NSW ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 360 ක් සහ වික්ටෝරියා ප්‍රාන්තයෙන් 1,466 ක්

People are seen crossing Bourke Street in Melbourne. Source: AAP/DANIEL POCKETT

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ඔක්තෝබර් 12 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ගතවූ පැය 24 තුළදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 360 ක් සහ වික්ටෝරියා ප්‍රාන්තයෙන් 1,466 ක්.
  • නොවැම්බරයේදී ඔස්ට්‍රේලියාවේ දේශසීමා විවෘත කළ පසු නිපුණතා සංක්‍රමණික හිඟය මඟහරවා ගැනීමට නිව් සවුත් වේල්ස් ව්‍යාපාරික ප්‍රජාව බලාපොරොත්තු වෙයි.
  • ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණයට අවශ්‍ය නීති සංශෝධන ජනවාරියේ සම්මත කිරීමට පියවර.
  • දේශගුණික විපර්යාසවලට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජගත් සංවිධානය ලෝක නායකයින්ට සිහිපත් කරයි.
  • ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග එක්වීමට ඇන්ජලෝ මැතිව්ස් යළි සූදානම්.
  • T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ප්‍රථම වරට DRS ක්‍රමය හඳුන්වා දීමට ICC ය තීරණය කරයි.

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 12 දා SBS සිංහල ප්‍රවෘත්ති: NSW ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 360 ක් සහ වික්ටෝරියා ප්‍රාන්තයෙන් 1,466 ක් 12/10/2021 10:39 ...
Oct 21 COVID update in 4 minutes: නිව් සවුත් වේල්ස් ව්‍යාපාර වලට සහාය දැක්වීමට ප්‍රාන්ත රජයෙන් ආර්ථික සැලැස්මක් 21/10/2021 04:06 ...
අඩු ප්‍රතිශක්තියෙන් වැඩි පිරිසක් මියයන Sepsis රෝගයට ඔසු සෙවූ මෙල්බර්න් හි වෛද්‍ය යුගීෂ් SBS සිංහලට කතා කරයි 21/10/2021 11:01 ...
ඔක් 21දා කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවට තුන් වැනි මාත්‍රාවක් ලෙස booster shot ලබා දීම කෙරේ රජයේ අවධානය 21/10/2021 06:00 ...
ඕස්ට්‍රේලියාවේ භූගත ජලය ආරක්ෂා කිරීමේදී ඔබට ඇති කාර්යභාරය කුමක්ද? 'ජාතික ජල සතිය' වෙනුවෙන් 21/10/2021 10:52 ...
ඔක් 21දා SBS සිංහල පුවත්: මෙල්බර්න් වැසියන්ට අද මධ්‍යම රාත්‍රියේ සිට lockdown තත්වයෙන් නිදහස 21/10/2021 13:53 ...
ඔබේ නිවාස ණයෙහි පොලී අනුපාතික ස්ථිර (Fixed rate ) කිරීම වාසිදායකද ? SBS සිංහල Settlement Guide වෙතින් 19/10/2021 10:42 ...
Today's COVID update in 3 minutes: කොවිඩ් එන්නත්කරණය ඉහළ නැංවීමට වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඩොලර් මිලියන 21 ක පැකේජයක් 19/10/2021 03:12 ...
කාලීන විශේෂාංගය : නත්තල වන විට එන්නත ලැබූ ඕස්ට්‍රේලියානුවන්ට ක්වීන්ස්ලන්තයේ සංචාරය කල හැකි වේ 19/10/2021 06:23 ...
ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගියෙකු රෝහල් ගත කළ විට කුමක් සිදුවේද? 19/10/2021 12:47 ...
View More