Coming Up Thu 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

දෙසැ 13 දා SBS සිංහල ප්‍රවෘත්ති: වික්ටෝරියා වයඹ දිග කලාපයට total fire ban තත්ත්වයක්

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 දෙසැම්බර් 13 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද සංචාරකයින්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා විවෘත කරයි.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා විවෘත කරන දිනය අද නිවේදනය කෙරේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹ දිග කලාපයට total fire ban තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.
  • ලිවර්පූල් හි පැවති G-7 රැස්වීමේ ප්‍රධාන අවධානය රුසියානු ආක්‍රමණයට එරෙහි වීම බව බ්‍රිතාන්‍ය විදේශ ඇමතිනී පවසයි.
  • ICC ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව තවමත් පෙරමුණේ.

Coming up next

# TITLE RELEASED TIME MORE
දෙසැ 13 දා SBS සිංහල ප්‍රවෘත්ති: වික්ටෝරියා වයඹ දිග කලාපයට total fire ban තත්ත්වයක් 13/12/2021 12:14 ...
24 May COVID update in 2 minutes: ක්වීන්ස්ලන්තයේ මාස හයකට වැඩි සියලුම පදිංචිකරුවන්ට අද සිට නොමිලේ flu එන්නත් 24/05/2022 02:26 ...
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය 2022-23 වර්ෂයේ Skilled රැකියා ලැයිස්තුව සමග සංක්‍රමණ වැඩසටහනේ වෙනස්කම් හෙළි කරයි 24/05/2022 02:20 ...
යුරෝපයේ පැතිරෙන අතරේ ඔස්ට්‍රේලියාවටත් ආපු අලුත්ම රෝගය: Monkeypox 24/05/2022 15:24 ...
මැයි 24 කාලීන විශේෂාංගය:අගමැතිගේ ටෝකියෝ සංචාරයෙන් නව රජයේ ජාත්‍යන්තර න්‍යාය පත්‍රය පිළිබඳව ලෝකයට පණිවිඩයක් 24/05/2022 08:48 ...
ළමා ඕස්ට්‍රේලියානුවන් සතු අයිතිවාසිකම් ගැන මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 24/05/2022 14:12 ...
SBS සිංහල පුවත් මැයි 24: ඕස්ට්‍රේලියාවේ නව ලේබර් ආණ්ඩුව පාර්ලිමේන්තු බහුතර බලය ලබාගැනීමට එක් ආසනයක් පිටුපසින් 24/05/2022 13:13 ...
ඔස්ට්‍රේලියාවේදී ඔබට Dietitian කෙනෙකුගේ සේවය ලබාගැනීම අවශ්‍ය වන්නේ කුමන අවස්ථා වලදීද යන්න දැනගැනීමට අත්වැලක් 23/05/2022 14:58 ...
23 May COVID update in 3 minutes: වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් ගත කළ කොවිඩ් රෝගීන් 555 දක්වා ඉහළට 23/05/2022 02:50 ...
කැබිනට් තනතුරු පොරය සහ පොලිස්පතිට ගැහැණු ඇඳුම් ඇන්දවිය යුතු බවට ප්‍රහාර එල්ල වුනු ආණ්ඩුපක්ෂ රැස්වීම: ශ්‍රී ලාංකීය පුවත් 23/05/2022 19:58 ...
View More