Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

නොවැ 15 දා SBS සිංහල ප්‍රවෘත්ති: පියයුරු පිළිකා ඇති පුද්ගලයින්ට කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙසට ඉල්ලීමක්

People queue to receive a COVID-19 vaccine at a Bunnings hardware store in Brisbane. Source: Getty

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 නොවැම්බර් 15 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වසර 2030 දී ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය අඩු කිරීමේ ඉලක්කය ඉතා දුර්වල එකක් බවට නැවතත් චෝදනා.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පිරිසේ 70% මට්ටමට ළඟා වෙයි.
  • පියයුරු පිළිකා ඇති කාන්තාවන් සහ පිරිමින් සුදුසුකම් ලැබූ වහාම කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙසට ඉල්ලීමක්.
  • දේශගුණික විපර්යාස සමුළුවේ අවසන් ප්‍රතිඵලය චීනය සහ ඉන්දියාව දුර්වල කළ බවට චෝදනාවක්.
  • ගඩාෆිගේ පුත්‍රයා ලිබියාවේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වෙයි.
  • නවසීලන්තය පරදවමින් ඔස්ට්‍රේලියාව සිය මංගල 20-20 ලෝක කුසලානය හිමිකර ගනියි.
  • මහේල ජයවර්ධන ICC Cricket Hall of Fame ලැයිස්තුවට.

Coming up next

# TITLE RELEASED TIME MORE
නොවැ 15 දා SBS සිංහල ප්‍රවෘත්ති: පියයුරු පිළිකා ඇති පුද්ගලයින්ට කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙසට ඉල්ලීමක් 15/11/2021 12:58 ...
බෝ නොවන රෝග රැසකට හේතු වන Metabolic Syndrome ගැන ඔබ දැනගත යුතුම කරුණු SBS සිංහල ගුවන් විදුලි සේවයෙන් 27/01/2022 11:30 ...
නම ගිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලට රැකියා දී තවමත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගසන වයස 74 ශ්‍රී ලාංකිකයා 27/01/2022 12:18 ...
ජන 27දා SBS සිංහල පුවත්: වසරේ ඕස්ට්‍රේලියානුවා රටේ සෑම ක්ෂේත්‍රයකම ආබාධිත පුද්ගල නියෝජනය වැඩි විය යුතු බව කියයි 27/01/2022 13:52 ...
ජනවාරි 27 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන් වැඩි නිසා හෙදියන් සහ සෞඛ්‍ය සේවකයෝ තවමත් දැඩි පීඩනයක 27/01/2022 09:27 ...
ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඍතුවේදී ඇති දැඩි හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරගන්නේ කෙසේද? 27/01/2022 08:26 ...
25 Jan COVID update in 3 minutes: Tonga වෙත මානුෂීය ආධාර ගෙන යන ඔස්ට්‍රේලියානු නාවික හමුදා නෞකාවේ සිටින 23 දෙනෙකුට කොවිඩ් 25/01/2022 02:58 ...
Lunar New Year හෙවත් චන්ද්‍ර අලුත් අවුරුද්ද යනු කුමක්ද සහ එය ඔස්ට්‍රේලියාවේ සමරන අයුරු 25/01/2022 10:55 ...
ජන 25දා SBS සිංහල පුවත්: රජය යුක්රේනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් වහාම ගෙන්වයි, සංචාරක උපදෙස් 'Do Not Travel ලෙස වෙනස්වේ 25/01/2022 14:07 ...
සායනික විකිරණ පරීක්ෂා ගැන ඔබත් බියෙන් සිටිනවාද? එසේනම් මේ කරුණු ගැන දැනගන්න 25/01/2022 11:10 ...
View More