Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ඔක් 15 දා SBS සිංහල ප්‍රවෘත්ති: කොවිඩ් එන්නත නොගත් මන්ත්‍රීවරුන්ට වික්ටෝරියා පාර්ලිමේන්තුවට ඇතුළුවීම තහනම්

A general view of the Parliament of Victoria building in Melbourne, Sunday, September 13, 2020. Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ඔක්තෝබර් 15 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • දෛනික කොවිඩ් ආසාදිතයින් ඉහළ ගියද ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුම වෙනස් නොකරන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති පවසයි.
  • කොවිඩ් එන්නත ලබා නොගත් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට ඇතුළුවීම තහනම් කළ ප්‍රථම ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්වෙයි.
  • අනායාස මරණය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ නීත්‍යනුකුල කරන ලෙස ඉල්ලා ප්‍රාන්ත පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්.
  • ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 4.6% දක්වා ඉහළට.
  • හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට නඩු දෙකකින්ම ඇප ලැබෙයි.

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 15 දා SBS සිංහල ප්‍රවෘත්ති: කොවිඩ් එන්නත නොගත් මන්ත්‍රීවරුන්ට වික්ටෝරියා පාර්ලිමේන්තුවට ඇතුළුවීම තහනම් 15/10/2021 11:21 ...
ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං තම කෙටි ජිවිත කාලය තුල ලොවට දායාද කල සාහිත්‍ය මං සලකුණු: 'විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්' 30/11/2021 13:01 ...
Nov 30 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ Omicron ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 6 දෙනෙකු නිරෝධායනයේ 30/11/2021 02:04 ...
නොවැ 30 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව Omicron ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අරඹයි 30/11/2021 14:07 ...
කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 30/11/2021 17:23 ...
නොවැ 30 කාලීන විශේෂාංගය: Omicron පැතිරීම වැලැක්වීමට වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නව ක්‍රියාමාර්ග 30/11/2021 08:19 ...
"කුරුටු ගීයක" නවතම ගීය දොරට වැඩුම සමඟින් මෙල්බර්න් නුවරින් ඇසෙන අලුත් හඬක්, නැවුම් ගී පබැඳුමක්: 'මගේ ගීතය' 29/11/2021 18:54 ...
Nov 29 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ගත යුතු කාලය සමාලෝචනය කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් 29/11/2021 02:17 ...
ඔස්ට්‍රේලියාවේ Cryptocurrency භාවිතයට අවසර තිබෙනවාද? 29/11/2021 09:50 ...
ශ්‍රී ලාංකීය පුවත් විමසුම: මෛත්‍රීගේ බෙල්ලට පාස්කු තොණ්ඩුව දැමීමට 2/3 සොයන පොහොට්ටුව ශ්‍රීලනිපය සමග යළි ඇවිලෙයි 29/11/2021 19:10 ...
View More