Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

අගෝ 19දා SBS සිංහල ප්‍රවෘත්ති: විදේශ වල සිටින prospective marriage visa ලාභීන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට ළඟදීම ඉඩ ලැබේ

People inside Terminal 2 at the Domestic Airport at Sydney Airport in Sydney, Friday, May 25, 2018. (AAP Image/David Moir) NO ARCHIVING Source: AAP Image/David Moir

ඕස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 අගෝස්තු මස 19 වන බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් මෙවර lockdown කාලයේදී වාර්තා වුනු වැඩිම දෛනික කොවිඩ් ආසදිතයින්ගේ සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වේ.
  • දැනට විදේශයන් හි සිටින prospective marriage visa විසා ලාභිනට ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා අවස්ථාව ලබාදීමට රජය තීරණය කරයි.
  • ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහලට. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවකුත් නිකුත් කෙරේ.
  • තමා රටින් පලා ගියේ සිදුවීමට තිබූ ලේ වැගිරීම් අවම කිරීමට බව ඇෆ්ඝනිස්තාන ජනාධිපතිවරයා පවසයි.
  • කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් නවසීලන්තය සමස්ත රටටම බලපැවැත්වෙන ක්ෂණික lockdown කාලයක් ප්‍රකාශයට පත්කරයි.
  • තලේබාන් කලබල මධ්‍යයේ අවිශ්ක ගුණවර්ධනට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිලේ පිතිකරන පුහුණුකරු තනතුරක්

 

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

 

Coming up next

# TITLE RELEASED TIME MORE
අගෝ 19දා SBS සිංහල ප්‍රවෘත්ති: විදේශ වල සිටින prospective marriage visa ලාභීන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට ළඟදීම ඉඩ ලැබේ 19/08/2021 12:47 ...
ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං තම කෙටි ජිවිත කාලය තුල ලොවට දායාද කල සාහිත්‍ය මං සලකුණු: 'විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්' 30/11/2021 13:01 ...
Nov 30 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ Omicron ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 6 දෙනෙකු නිරෝධායනයේ 30/11/2021 02:04 ...
නොවැ 30 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව Omicron ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අරඹයි 30/11/2021 14:07 ...
කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 30/11/2021 17:23 ...
නොවැ 30 කාලීන විශේෂාංගය: Omicron පැතිරීම වැලැක්වීමට වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නව ක්‍රියාමාර්ග 30/11/2021 08:19 ...
"කුරුටු ගීයක" නවතම ගීය දොරට වැඩුම සමඟින් මෙල්බර්න් නුවරින් ඇසෙන අලුත් හඬක්, නැවුම් ගී පබැඳුමක්: 'මගේ ගීතය' 29/11/2021 18:54 ...
Nov 29 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ගත යුතු කාලය සමාලෝචනය කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් 29/11/2021 02:17 ...
ඔස්ට්‍රේලියාවේ Cryptocurrency භාවිතයට අවසර තිබෙනවාද? 29/11/2021 09:50 ...
ශ්‍රී ලාංකීය පුවත් විමසුම: මෛත්‍රීගේ බෙල්ලට පාස්කු තොණ්ඩුව දැමීමට 2/3 සොයන පොහොට්ටුව ශ්‍රීලනිපය සමග යළි ඇවිලෙයි 29/11/2021 19:10 ...
View More