Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

දෙසැ 20 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ලබාගත හැකි කාලපරතරය තවත් අඩු කරන ලෙස ඉල්ලීමක්

Booster doses now can be provided from five months after completion of the primary course. Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 දෙසැම්බර් 20 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කළ නිසා බූස්ටර් එන්නත ලබාගත හැකි කාලපරතරය අඩු කරන ලෙස ඉල්ලීමක්.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථව මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට විපක්ෂය ඉල්ලයි.
  • Northern Territoryහි Tennant Creek lockdown කිරීම අද පස්වරුව තෙක් දීර්ග කෙරේ.
  • Omicron හේතුවෙන් නෙදර්ලන්තය සම්පූර්ණයෙන්ම lockdown කරයි.
  • ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදය ගැන සාකච්ඡා කිරීමට රටවල් ගණනාවක් පාකිස්තානයේදී රැස්වේ.
  • LPL තරගාවලියේ අවසන් මහා තරගයට Galle Gladiators කණ්ඩායම සුදුසුකම් ලබයි.

Coming up next

# TITLE RELEASED TIME MORE
දෙසැ 20 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ලබාගත හැකි කාලපරතරය තවත් අඩු කරන ලෙස ඉල්ලීමක් 20/12/2021 11:57 ...
SL vs BAN පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට ද්විත්ව ශතකය නූලෙන් මඟහැරෙයි. එහෙම වුනු 12 වෙනියාලු: සතියේ ක්‍රීඩා විග්‍රහය 20/05/2022 12:20 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
ඕස්ට්‍රේලියාවේ, "රාජ්‍ය හදිසි සේවා ස්වේච්ඡා සේවකයෙකු" වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 17/05/2022 12:39 ...
View More