Coming Up Thu 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට

Australia's unemployment rate drops to 3.9% while Sri Lanka introduced new rules on the foreign currency Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 20 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් දිනයේදී අගමැති මොරිසන් පර්ත් නුවරට, විපක්ෂ නායක ඇල්බනීසි සිඩ්නි නුවරට.
  • තම මැතිවරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ගතවන පිරිවැය කම්කරු පක්ෂය හෙළි කරයි.
  • ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 3.9% දක්වා පහතට.
  • ශ්‍රී ලංකාවේ ළඟ තබා ගත හැකි උපරිම ඩොලර් ප්‍රමාණය 10,000 ක් දක්වා අඩු කෙරේ.
  • නව මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි.
  • මිරිහානේදී බසයට ගිනිතැබූ පුද්ගලයා හසු කරගනියි
  • Azovstal බලාගාරයේ සිටින යුක්රේන යුද සිරකරුවන් සිය ගණනක් ලියාපදිංචි කරයි.
  • ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි.

 

Coming up next

# TITLE RELEASED TIME MORE
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
ජූනි 28 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියානු රැකියා පුරප්පාඩු පුරවන්න, සරණාගතයින් යෙදවීමට යෝජනා 28/06/2022 04:43 ...
ඉහල ගිය පොළී අනුපාතයෙන් වන බලපෑමට මුහුණ දෙන අයුරු ගැන, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ අදහස් : 'විනිවිද' ජනතා මත විමසුම 28/06/2022 20:20 ...
ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින බව මධ්‍යම රජයේ මුදල් ඇමතිනිය පිළිගනියි: ජුනි 28 SBS සිංහල පුවත් 28/06/2022 11:56 ...
ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා ගත හැකි ACT Critical Skills ලැයිස්තුව අලුත් වෙයි 27/06/2022 02:17 ...
එකම ඇමති මණ්ඩලය සමඟ ජනපති සහ අගමැති වෙන වෙනම සාකච්චා කරයි - දෙන්නා විරසකයෙන්ද? ශ්‍රී ලාංකීය පුවත් විමසුම 27/06/2022 20:47 ...
ඔස්ට්‍රේලියාවේ දිනෙන් දින වැඩි වන උද්ධමනය නිසා කුඩා පරිමාණ ව්‍යාපාර වලට මොන වගේ බලපෑමක් වේවිද ? 27/06/2022 09:37 ...
ජූනි 27 කාලීන විශේෂාංගය: ඉන්ෆ්ලුවෙන්සා අතරතුරේ, වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව දරුණු කොවිඩ් ප්‍රභේදයක් 27/06/2022 06:35 ...
ඔස්ට්‍රේලියානු අගමැති NATO සමුළුව සඳහා ස්පාඤ්ඤයට: ජුනි 27 SBS සිංහල පුවත් 27/06/2022 11:20 ...
ගුහා වල ජීවත්වන මිනිසුන් සිටින ඕස්ට්‍රේලියාවේ White Cliffs නම් පිටිසර පෙදෙසට යමු: SBS සිංහල මාසික ගුවන් විදුලි චාරිකාව 27/06/2022 08:27 ...
View More