Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

සැප් 20 දා SBS සිංහල ප්‍රවෘත්ති: වික්ටෝරියා ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුම ගැන බොහෝ ව්‍යාපාරිකයෝ කලකිරෙති

Many business owners are disappointed with the Victoria's roadmap out of lockdown Source: Asanka Ratnayake/Getty Images

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 සැප්තැම්බර් 20 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • lockdown නීති ඉවත් කර වික්ටෝරියා ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුම ප්‍රකාශයට පත් කෙරේ.
  • වික්ටෝරියා ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුම ගැන බොහෝ ව්‍යාපාරිකයෝ කලකිරෙති.
  • Greater Sydney කලාපයේ නගර සභා කලාප දොළහට පනවා තිබූ lockdown නීති අද සිට ලිහිල් කෙරේ.
  • ඔස්ට්‍රේලියාවේ වයස්ගත විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් අද සිට ඉහළ දැමේ.
  • අමාත්‍ය ප්‍රමිතින් උල්ලංඝනය කිරීමක් හේතුවෙන් ක්‍රිස්ටියන් පෝටර් ඔස්ට්‍රේලියානු මධ්‍යම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වේ.
  • ඇෆ්ගනිස්ථානයේ කාන්තා අමාත්‍යාංශය වසා දැමීමට එරෙහිව කාන්තාවන් විරෝධතාවයක.
  • ගොන්පොර තහනම් කරන ලෙස ඉල්ලා දහස් ගණන් සත්ව හිමිකම් ක්‍රියාකාරීන් ස්පාඤ්ඤය තුළ විරෝධතා.
  • මහේල ජයවර්ධන ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරය ප්‍රතික්ෂේප කරයි.

Coming up next

# TITLE RELEASED TIME MORE
සැප් 20 දා SBS සිංහල ප්‍රවෘත්ති: වික්ටෝරියා ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුම ගැන බොහෝ ව්‍යාපාරිකයෝ කලකිරෙති 20/09/2021 12:30 ...
ඩෙල්ටාවලට වඩා Omicron කෙතරම් භයානකද? 07/12/2021 11:52 ...
දෙසැ 7දා SBS සිංහල පුවත්: වැටුප් මදි කියා NSW ප්‍රාන්තයේ ගුරු, විදුහල්පති, බස්රථ සහ දුම්රිය සේවකයෝ අද වර්ජනයක 07/12/2021 14:20 ...
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ 07/12/2021 08:50 ...
ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී රැගෙන ආ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 07/12/2021 13:07 ...
06 Dec COVID update in 2 minutes: Omicron නොතකා නත්තලට වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘතව තැබිය යුතු බවට යෝජනාවක් 06/12/2021 02:35 ...
ආණ්ඩුවෙන් එලියට බහින්නේ තවත් 60 කුත් අරන්, සරල බහුතරය වත් නැතිවේවී - SLFP වෙතින් රතු එළියක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 06/12/2021 15:22 ...
ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න 06/12/2021 11:11 ...
දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය 06/12/2021 09:25 ...
දෙසැ 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයගත හැකි බවට හෙළිදරව්වක් 06/12/2021 13:15 ...
View More