Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

අගෝස්තු 23දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් නීති ඉවත් කළ හැකි ඉලක්කය ගැන අගමැති මොරිසන්ගෙන් ප්‍රකාශයක්

Prime Minister Scott Morrison Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 අගෝස්තු මස 23 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නගර සභා කලාප 12 කට අද සිට ඇඳිරි නීතිය පැනවේ.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 71 ක්.
  • ජනගහනයෙන් 70% ක පිරිසක් කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබාගත් විට කොවිඩ් නීති ඉවත් කළ හැකි බවට අගමැති මොරිසන්ගෙන් ප්‍රකාශයක්.
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව අද සිට ඉදිරි දෙසතියක කාලයකට යළි රැස්වේ.
  • නවසීලන්තයේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 18ක් නව ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කරයි.
  • වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර IPL තරගාවලියට.

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

Coming up next

# TITLE RELEASED TIME MORE
අගෝස්තු 23දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් නීති ඉවත් කළ හැකි ඉලක්කය ගැන අගමැති මොරිසන්ගෙන් ප්‍රකාශයක් 23/08/2021 11:15 ...
Summer has officially begun in Australia. Things to lookout in your health during the time of intense sunshine. 02/12/2021 09:29 ...
ඕස්ට්‍රේලියාවේ ගිම්හාන කාලය ඇරඹුනා. දැඩි හිරුරැස් සහිත මේ කාලයේදී ඔබේ සෞඛ්‍ය ගැන අවධානය යොමුකළ යුතු කරුණු 02/12/2021 09:29 ...
දෙසැ: 2දා කාලීන විශේෂාංගය: Omicron වෛරසය හමුවුවත් lockdown කරන්නේ නැහැ - ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත නායකයෝ කියති 02/12/2021 07:43 ...
දෙසැ 02 දා SBS සිංහල ප්‍රවෘත්ති: තවත් කොවිඩ් ප්‍රතිකාරයකට ඔස්ට්‍රේලියාව අනුමැතිය දෙයි 02/12/2021 10:53 ...
රාජකාරි රටාවේ වෙනස්වීම ඔබගේ මානසික සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද? 02/12/2021 10:40 ...
ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං තම කෙටි ජිවිත කාලය තුල ලොවට දායාද කල සාහිත්‍ය මං සලකුණු: 'විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්' 30/11/2021 13:01 ...
Nov 30 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ Omicron ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 6 දෙනෙකු නිරෝධායනයේ 30/11/2021 02:04 ...
නොවැ 30 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව Omicron ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අරඹයි 30/11/2021 14:07 ...
කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 30/11/2021 17:23 ...
View More