Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

මැයි 23 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ 31 වැනි අගමැති ලෙස Albanese දිවුරුම් දෙයි, පළමු කාර්ය සඳහා ටෝකියෝ නුවරට

Australian Prime Minister Anthony Albanese is sworn in by Australian Governor-General David Hurley during a ceremony at Government House in Canberra, on Monday, Source: AAP/LUKAS COCH/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 23 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ 31 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස Anthony Albanese දිවුරුම් දෙයි.
  • නව අග්‍රාමාත්‍යවරයා සිය පළමු කාර්ය ලෙස Quad නායකයන්ගේ රැස්වීමට ටෝකියෝ නුවර බලා පිටත්ව යාමට සූදානම්.
  • ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ නව සෙනෙට් මණ්ඩලයේ බල තුලනය තහවුරු කර ගැනීමට තමන්ට හැකි බව ග්‍රීන්ස් පක්ෂය පවසයි.
  • ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයින් සැලකිය යුතු ප්‍රමාණයක් කැපී පෙනෙන ලෙස ඉදිරියට.
  • පෝලන්තයට උදව් කරන ලෙස පෝලන්තයේ යුක්රේන තානාපතිවරයා යුරෝපා සංගමයෙන් ඉල්ලයි.
  • ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව තාවකාලික සංචිත තුනක් නම් කරයි.
  • ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය අද ඇරඹේ.

Coming up next

# TITLE RELEASED TIME MORE
මැයි 23 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ 31 වැනි අගමැති ලෙස Albanese දිවුරුම් දෙයි, පළමු කාර්ය සඳහා ටෝකියෝ නුවරට 23/05/2022 12:37 ...
01 July COVID update in 3 minutes: ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් 01/07/2022 02:45 ...
ඕස්ට්‍රේලියාවේ ශීත සෘතුවේ පාසල් නිවාඩු කාලය දරුවන් සමඟ ඵලදායී ලෙස ගත කරන්නේ කොහොමද? 01/07/2022 15:43 ...
SL vs AUS අතර මෙතෙක් පැවති ටෙස්ට් තරඟ 31 න් 19 ක ජය කැන්ගරුවන්ට, 4 ක ජය සිංහයින්ට. මෙවර? සතියේ ක්‍රීඩා විග්‍රහය 01/07/2022 10:46 ...
දෙමල ජනසංහාර සැමරුම් සතිය නැවතීමට බෑ: කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය සිංහල සංවිධාන ඇපෑල ඉවත දමයි: ලොව වටා 01/07/2022 14:57 ...
පරිපුරක වෛද්‍යවරු හිඟවීම නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන් රථ සේවාව ගිලන් වෙයි: ජූලි 01 කාලීන විශේෂාංගය 01/07/2022 06:06 ...
ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත වීම යලිත් ඉහලට : ජූලි 01 දා SBS සිංහල පුවත් 01/07/2022 10:28 ...
බුදු දහමේ උතුම් සංකල්ප ගීත ත්‍රිත්වයකට කැටිකොට ගත් "අනුරාග පුෂ්පය" සිඩ්නි නුවරින්: මෙවර SBS සිංහල සේවයේ 'මගේ ගීතය' 30/06/2022 19:44 ...
30 June COVID update in 3 minutes: ක්වීන්ස්ලන්තයේ රෝහල්ගතවන කොවිඩ් රෝගීන් නොකඩවා ඉහළට 30/06/2022 03:07 ...
Social media වල නිරුවත ලොවට පෙන්වූ ආන්දෝලනාත්මක සිනමා හෙළිදරව්ව "The Social Dilemma": මෙවර නුදුටු සිනමාවෙන් 30/06/2022 16:01 ...
View More