Coming Up Tue 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

ඔක් 25 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ 2050 කාබන් විමෝචන ඉලක්ක සඳහා Nationals පක්ෂයෙන් සහයක්

Prime Minister Scott Morrison and Deputy Prime Minister Barnaby Joyce during Question Time in the House of Representatives at Parliament House in Canberra. Source: AAP Image/Mick Tsikas

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ඔක්තෝබර් 25 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වසර 2050 හේ ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචන ඉලක්කය වෙත යාමට නැෂනල්ස් පක්ෂයෙන් ප්‍රතිපත්ති මාලාවක්.
  • ඔක්තෝබර් 29 වන දින පස්වරු 6 න් පසුව වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් නීති රැසක් ලිහිල් කෙරේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලු වසරවල සිසුන්ට අද සිට පාසල් යළි විවෘත කෙරේ.
  • පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර Chaman දේශසීමා මාර්ගය වසා දැමීමට එරෙහිව ඇෆ්ගනිස්ථාන ජාතිකයෝ විරෝධතාවක.
  • 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි දොළොස් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් විශිෂ්ට ජයක්.

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 25 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ 2050 කාබන් විමෝචන ඉලක්ක සඳහා Nationals පක්ෂයෙන් සහයක් 25/10/2021 13:38 ...
24 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 56 ක් 24/01/2022 03:50 ...
මස් කර්මාන්තයේදී සතුන්ගේ රෝග සඳහා ලබාදෙන ඖෂධ ඔබ ආහාරයට ගන්නා මස් වල තිබෙනවාදැයි සැකයිද? 24/01/2022 07:54 ...
පොදුජන එක්සත් පෙරමුණට යලි පන දෙමින් චන්ද්‍රිකාගේ අටුව කඩා පුටුව හැදීමේ උත්සහයක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 24/01/2022 20:26 ...
ජන 24 කාලීන විශේෂාංගය: සතියට දෙවතාවක් RAT පරීක්ෂණ කරමින්, වික්ටෝරියා සහ NSW ප්‍රාන්ත පාසල් ඇරඹීමට පියවර ගනී 24/01/2022 08:12 ...
ජනවාරි 24 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ concession කාඩ්පත් හිමියන්ට අද සිට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල 24/01/2022 11:34 ...
Australian Summer: මුහුදේ Rip current එකකට හසු වුවහොත් බේරෙන හැටි විනාඩි 4 කින් දැනගමු 21/01/2022 03:25 ...
21 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 80 ක් 21/01/2022 04:12 ...
ICC ය නම් කල වසරේ T 20 කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් වනිඳු පමණයි, එකඳු ඉන්දීය ක්‍රීඩකයෙක් වත් නැහැ: සතියේ ක්‍රීඩා විග්‍රහය 21/01/2022 11:44 ...
Facebook සම නිර්මාතෘ චමත් පලිහපිටිය චීනයට සුදු හුණු ගාන්න ගිහිං ලොව දෝෂාරෝපණයට ලක්වීම ඇතුළු තතු: අද 'ලොව වටා' 21/01/2022 13:03 ...
View More