Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

ඔක් 26 දා SBS සිංහල ප්‍රවෘත්ති: මහජන සෞඛ්‍ය නීති සම්පාදනයට වික්ටෝරියානු සෞඛ්‍ය අමාත්‍යවරයාට බලය දෙන නව පනත් කෙටුම්පතක්

Pay for Victorian politicians will rise by 2.92 per cent, with backbenchers to get over $176,000. (AAP) Source:

ඔස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ඔක්තෝබර් 26 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා වූ මධ්‍යම රජයේ සැලැස්ම අද එළිදැක්වේ.
  • කොවිඩ් වසංගතය සඳහා මහජන සෞඛ්‍ය නීති සම්පාදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට බලය දෙන නව පනත් කෙටුම්පතක් වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවට.
  • ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අදානි මන්නාරමේ නිරීක්ෂණ චාරිකාවක.
  • සුඩාන අගමැති අත්අඩංගුවට ගෙන හමුදාව සුඩානයේ බලය අල්ලයි.
  • ICC රීති කඩ කිරීම නිසා ලහිරු කුමාරට සහ ලිටන් ඩාස්ට දඩ නියම කෙරේ.

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 26 දා SBS සිංහල ප්‍රවෘත්ති: මහජන සෞඛ්‍ය නීති සම්පාදනයට වික්ටෝරියානු සෞඛ්‍ය අමාත්‍යවරයාට බලය දෙන නව පනත් කෙටුම්පතක් 26/10/2021 09:47 ...
බෝ නොවන රෝග රැසකට හේතු වන Metabolic Syndrome ගැන ඔබ දැනගත යුතුම කරුණු SBS සිංහල ගුවන් විදුලි සේවයෙන් 27/01/2022 11:30 ...
නම ගිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලට රැකියා දී තවමත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගසන වයස 74 ශ්‍රී ලාංකිකයා 27/01/2022 12:18 ...
ජන 27දා SBS සිංහල පුවත්: වසරේ ඕස්ට්‍රේලියානුවා රටේ සෑම ක්ෂේත්‍රයකම ආබාධිත පුද්ගල නියෝජනය වැඩි විය යුතු බව කියයි 27/01/2022 13:52 ...
ජනවාරි 27 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන් වැඩි නිසා හෙදියන් සහ සෞඛ්‍ය සේවකයෝ තවමත් දැඩි පීඩනයක 27/01/2022 09:27 ...
ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඍතුවේදී ඇති දැඩි හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරගන්නේ කෙසේද? 27/01/2022 08:26 ...
25 Jan COVID update in 3 minutes: Tonga වෙත මානුෂීය ආධාර ගෙන යන ඔස්ට්‍රේලියානු නාවික හමුදා නෞකාවේ සිටින 23 දෙනෙකුට කොවිඩ් 25/01/2022 02:58 ...
Lunar New Year හෙවත් චන්ද්‍ර අලුත් අවුරුද්ද යනු කුමක්ද සහ එය ඔස්ට්‍රේලියාවේ සමරන අයුරු 25/01/2022 10:55 ...
ජන 25දා SBS සිංහල පුවත්: රජය යුක්රේනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් වහාම ගෙන්වයි, සංචාරක උපදෙස් 'Do Not Travel ලෙස වෙනස්වේ 25/01/2022 14:07 ...
සායනික විකිරණ පරීක්ෂා ගැන ඔබත් බියෙන් සිටිනවාද? එසේනම් මේ කරුණු ගැන දැනගන්න 25/01/2022 11:10 ...
View More