Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

ජනවාරි 28 දා SBS සිංහල ප්‍රවෘත්ති: මහා බාධක කොරල් පරය රැකීමට මොරිසන් රජයෙන් විශාලතම තනි මුදල් ආයෝජනයක්

Only a small percentage of the Great Barrier Reef has escaped bleaching over the past 30 years. Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජනවාරි 28 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ලෝක උරුම අඩවියක් වන මහා බාධක කොරල් පරය සඳහා විශාලතම තනි මුදල් ආයෝජනය සිදු කිරීමට මොරිසන් රජය සූදානම් වේ.
  • පූර්ණ කොවිඩ් ප්‍රතිශක්තිකරණයක් ලෙස සැලකීමට බූස්ටර් එන්නතද ඇතුළත් කළ යුතු බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති පවසයි.
  • ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් සම්බන්ධ මාර්ගෝපදේශ යාවත්කාලීන කෙරේ.
  • බ්‍රිතාන්‍ය රජයේ පක්ෂවල සමාජ රැස්වීම්, කොවිඩ් නීති කඩ කළේද යන්න පිළිබඳ වාර්තාවක් නිකුත් කිරීම ප්‍රමාද කළ බවට වන චෝදනා බ්‍රිතාන්‍ය අගමැති ප්‍රතික්ෂේප කරයි.
  • සුපිරි ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකා Ash Barty ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයෙන් අවසන් මහා තරගයට.

 

Coming up next

# TITLE RELEASED TIME MORE
ජනවාරි 28 දා SBS සිංහල ප්‍රවෘත්ති: මහා බාධක කොරල් පරය රැකීමට මොරිසන් රජයෙන් විශාලතම තනි මුදල් ආයෝජනයක් 28/01/2022 10:31 ...
IPL වැඩිම කඩුළු ලාභීන් අතර දෙවන තැන වනිඳුට ලැබෙද්දී ඔහුගේ පන්දු රැකීම ගැනත් ඉන්දියාවේ අවධානය යොමුවෙයි: ක්‍රීඩා විග්‍රහය 27/05/2022 13:12 ...
ආච්චි අම්මාට ද වෙඩි තබා පාසලේ 21 ක් ඝාතනය කල සිසුවා නිසා ඇමරිකාවේ ගිනි අවි නීති වෙනස් වන ලකුණු: 'ලොව වටා' 27/05/2022 12:47 ...
ආච්චි අම්මාට ද වෙඩි තබා පාසලේ 21 දෙනෙකු ඝාතනය කල සිසුවා නිසා ඇමරිකාවේ ගිනි අවි නීති වෙනස් වන ලකුණු: ලොව වටා 27/05/2022 12:47 ...
මැයි 27 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නව බලශක්ති ඇමතිවරයාගෙන් ඔස්ට්‍රේලියානු නිවැසියන්ට නරක ආරංචියක් 27/05/2022 06:51 ...
මැයි 27 දා SBS සිංහල පුවත්: පැරදුනු ලිබරල් පක්ෂ නව නායකත්වයට හිටපු අගමැති මොරිසන්ගේත් පූර්ණ සහාය 27/05/2022 10:10 ...
26 May COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවෙන් තවත් කොවිඩ් මරණ 69 ක් 26/05/2022 02:16 ...
මේ වෙසක් මාසයේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුණු සිත නිවා සනහාලන බැති ගීය "ඈත හිම කඳු": මෙවර 'මගේ ගීතය' 26/05/2022 21:04 ...
ඉන්දියානු සමාජයේ සදාචාරය රකින කළු පැතිකඩය සිනමා තිරයේ මතුකළ බන්සාලිගේ "Gangubai Kathiawadi": මෙවර නුදුටු සිනමාවෙන් 26/05/2022 17:23 ...
මැයි 26 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියානු නව රජයට ට්‍රිලියන ගණනක ණය සමග බරපතල ආර්ථික අභියෝග ගණනාවක් 26/05/2022 10:06 ...
View More