Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

අගෝස්තු 31 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් මරණ දහස ඉක්මවන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 9,000 ට ළං වෙයි

Health care workers are seen at a pop-up COVID-19 testing clinic in Rushcutters Bay on July 29, 2020 in Sydney, Australia. Source: Getty Images AsiaPac

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 අගෝස්තු මස 31 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව දහස ඉක්මවයි.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් වයිරසය වැළඳෙන තරුණයින්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට.
  • ශ්‍රී ලංකාවේ දෛනිකව වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන ඊයේ දිනයෙන්.
  • ඇෆ්ගනිස්ථාන ජාතික විෂය මාලාවේ ඉස්ලාමය සමඟ ගැටෙන ඕනෑම අංගයක් ඉවත් කරන බවට තලේබාන් සංවිධානය පවසයි.
  • පැරලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව පළමු රන් පදක්කම දිනයි.

Coming up next

# TITLE RELEASED TIME MORE
අගෝස්තු 31 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් මරණ දහස ඉක්මවන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 9,000 ට ළං වෙයි 31/08/2021 12:21 ...
ඩෙල්ටාවලට වඩා Omicron කෙතරම් භයානකද? 07/12/2021 11:52 ...
දෙසැ 7දා SBS සිංහල පුවත්: වැටුප් මදි කියා NSW ප්‍රාන්තයේ ගුරු, විදුහල්පති, බස්රථ සහ දුම්රිය සේවකයෝ අද වර්ජනයක 07/12/2021 14:20 ...
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ 07/12/2021 08:50 ...
ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී රැගෙන ආ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 07/12/2021 13:07 ...
06 Dec COVID update in 2 minutes: Omicron නොතකා නත්තලට වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘතව තැබිය යුතු බවට යෝජනාවක් 06/12/2021 02:35 ...
ආණ්ඩුවෙන් එලියට බහින්නේ තවත් 60 කුත් අරන්, සරල බහුතරය වත් නැතිවේවී - SLFP වෙතින් රතු එළියක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 06/12/2021 15:22 ...
ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න 06/12/2021 11:11 ...
දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය 06/12/2021 09:25 ...
දෙසැ 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයගත හැකි බවට හෙළිදරව්වක් 06/12/2021 13:15 ...
View More