Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ඔක් 04 දා SBS සිංහල ප්‍රවෘත්ති: ලොව දීර්ගතම කාලයක් locked-down කළ නගරය බවට මෙල්බර්න් නුවර පත්වෙයි

People walk past Flinders station in Melbourne on Monday, 9 August, 2021, amid a COVID-19 lockdown. Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ඔක්තෝබර් 04 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් නව ප්‍රාන්ත අගමැති ලෙස වත්මන් නියෝජ්‍ය නායක පෙරෝටේ හෙට දිනයේදී පත්වනු ඇත.
  • ලෝකයේ දීර්ගතම කාලයක් locked-down කළ නගරය බවට මෙල්බර්න් නුවර පත්වෙයි.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය යළි විවෘත කරන විට ප්‍රාන්තයේ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ව ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවට කම්කරු පක්ෂය පවසයි.
  • Auckland නගරයෙන් පිටත අලුතින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමෙන් පසු නවසීලන්තයේ ඇතැම් ප්‍රදේශ සඳහා දැඩි කොවිඩ් සීමා.
  • කාබුල් අගනුවර මුස්ලිම් දේවස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් සිවිල් වැසියන් පිරිසක් මියයයි.
  • 2021 N-R-L කුසලානය Penrith Panthers කණ්ඩායමට.
  • 20-20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද ශ්‍රී ලංකාවෙන් පිටත්ව යයි.

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 04 දා SBS සිංහල ප්‍රවෘත්ති: ලොව දීර්ගතම කාලයක් locked-down කළ නගරය බවට මෙල්බර්න් නුවර පත්වෙයි 04/10/2021 11:34 ...
දෙසැ 7දා SBS සිංහල පුවත්: වැටුප් මදි කියා NSW ප්‍රාන්තයේ ගුරු, විදුහල්පති, බස්රථ සහ දුම්රිය සේවකයෝ අද වර්ජනයක 07/12/2021 14:20 ...
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ 07/12/2021 08:50 ...
ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී රැගෙන ආ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 07/12/2021 13:07 ...
06 Dec COVID update in 2 minutes: Omicron නොතකා නත්තලට වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘතව තැබිය යුතු බවට යෝජනාවක් 06/12/2021 02:35 ...
ආණ්ඩුවෙන් එලියට බහින්නේ තවත් 60 කුත් අරන්, සරල බහුතරය වත් නැතිවේවී - SLFP වෙතින් රතු එළියක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 06/12/2021 15:22 ...
ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න 06/12/2021 11:11 ...
දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය 06/12/2021 09:25 ...
දෙසැ 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයගත හැකි බවට හෙළිදරව්වක් 06/12/2021 13:15 ...
03 Dec COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීමේ සැලසුම වෙනස් නොවන බව සෞඛ්‍ය ඇමති පවසයි 03/12/2021 02:48 ...
View More