Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ඔක් 5දා SBS සිංහල ප්‍රවෘත්ති: 39 වියැති පෙරෝටේ ඉතිහාසයේ පත්වුනු ලාබාලතම නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත අගමැති බවට පත්වෙයි

NSW Treasurer Dominic Perrottet says international students could soon be allowed to return to NSW under a pilot program. Source: AAP

ඔක්තෝම්බර් මස 5 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව ප්‍රාන්ත අගමැතිවරයා ලෙසට ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික ඩොමිනික් පෙරොටේ පත්වෙයි
  • COVID-19 වෛරසයට එරෙහිව නිපදවා ඇති නවතම කොවිඩ් වයිරස නාශක පෙති ඇනවුම් කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කරයි.
  • සති දෙකක වසා දැමීමේ කාලයකින් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේශ්ත්‍රය අද නැවත විවෘත කෙරේ
  • ෆේස්බුක් සමාගමට අයත් සියලුම සමාජ මාධ්‍ය සහ දුරකථන ජාලා බිඳ වැටේ
  • පාස්කු ප්‍රහාර වලට අදාළව විත්තිකරුවන් 24 දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අධිචෝදනා භාර දෙයි.
  • ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්චාවක්
  • පැන්ඩෝරා පේපර්ස් හෙළිදරව්ව හේතුවෙන් යෝරෝපා සංගමය බදු වංචා කරුවන්ට එරෙහිව පියවර ගැනීමට සැරසෙයි.
  • ලබන දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත අළුබඳුන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම පිළිබඳව ඉදිරි දින කිහිපයේදී දැනුම් දෙන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 5දා SBS සිංහල ප්‍රවෘත්ති: 39 වියැති පෙරෝටේ ඉතිහාසයේ පත්වුනු ලාබාලතම නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත අගමැති බවට පත්වෙයි 05/10/2021 11:29 ...
කළු හංසයින්ගේ රජ දහනක් වුනු NSW ප්‍රාන්තයේ සුවිශේෂී විල්ලුව වටා චාරිකාවක්: Australian Rural Beauty 26/11/2021 10:28 ...
සතියේ ක්‍රීඩා විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ නව ටෙස්ට් නායකයා නම් කිරීමට පෙර හිටපු ටෙස්ට් නායකයා ක්‍රිකට්වලින් නිවාඩු යයි 26/11/2021 11:15 ...
ඉතියෝපියාවේ නැගී එන සිවිල් යුද්දය සහ තලේබාන් පාලනය කාන්තාවන්ට අලුතෙන් පැනවූ නීති: “ලොව වටා” විදෙස් විත්ති 26/11/2021 13:10 ...
නොවැ 26 දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු ආර්ථිකය නගා සිටුවීමට පුහුණු සංක්‍රමණික වීසා ඛාණ්ඩ කිහිපයකට සහන 26/11/2021 11:15 ...
Nov 25 COVID update in 2 minutes: ක්වීන්ස්ලන්තය සහ NSW ප්‍රාන්තය අතර සංචාරක බුබුලක් පිළිබඳ අවධානය 25/11/2021 02:44 ...
නොදුටු සිනමාව: නගරයක් නොව ජීවිතයක් කියූ "කොළඹ", චිත්‍රපටයක්ද? 25/11/2021 13:45 ...
නොවැ 25 කාලීන විශේෂාංගය: සංචාරකයින් සමග කොවිඩ් ද පැමිණෙනු ඇතැයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිගෙන් ප්‍රකාශයක් 25/11/2021 05:30 ...
නොවැ 25දා SBS සිංහල පුවත්: අන්තවාදයට කිසිඳු ඉඩක් නැතැයි ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය අවධාරණය කරයි 25/11/2021 11:49 ...
Vegan පුද්ගලයින් යනු කවුරුන්ද? Vegan ආහාර රටාව පිළිබඳ අවධානය යොමු කරන මාසය වෙනුවෙන් SBS සිංහල සේවයෙන් 23/11/2021 11:42 ...
View More