Coming Up Tue 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

Australian Summer: මුහුදේ Rip current එකකට හසු වුවහොත් බේරෙන හැටි විනාඩි 4 කින් දැනගමු

Source: Getty Images/Cavan Images

ඔස්ට්‍රේලියානු මුහුදේ Rip current එකකට හසු වුවහොත් බේරෙන අයුරු පිළිබඳ පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Life Saving Victoria ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මෙවන් ජයවර්ධන මහතා SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.


 

Rip current එකකට හසු වුවහොත් බේරෙන්නේ කොහොමද?

  • Rip current එකකට හසු වුවහොත් කලබල නොවී සිටීම මුලින්ම කළ යුතුයි.
  • කලබල වෙන්න කලබල වෙන්න මහන්සිය වැඩි වෙනවා, එතකොට සිරුරේ ශක්තිය හීන වෙලා තවත් අමාරුවේ වැටෙනවා.
  • Rip current එකට හසුවෙලා වෙරළෙන් එහාට මුහුද මැදට තමන්ව ගහගෙන යනවා කියලා තේරෙනවානම් ඉහළට අත උස්සලා උදව් ඉලන්න උත්සාහ කළ යුතුයි.
  • ඒ සමගම වෙරළ දෙසට පිහිනන්නේ නැතිව වම් අතට හෝ දකුණු අතට හෝ මුහුදේ හරහට පිහිනු විට ටික වේලාවකින් Rip current එක නැතිවෙනවා.
  • එසේත් නැතිනම් මුහුද මැදට කවුරු හෝ උදව්වට පැමිණෙන තෙක් මුහුදේ පාවෙන්න පුළුවන් නම් එය කිරීමට වග බලාගත යුතුයි.

Coming up next

# TITLE RELEASED TIME MORE
Australian Summer: මුහුදේ Rip current එකකට හසු වුවහොත් බේරෙන හැටි විනාඩි 4 කින් දැනගමු 21/01/2022 03:25 ...
16 May COVID update in 3 minutes: කොවිඩ් නිසා ඡන්දය දැමිය නොහැකි අයට මැයි 18 දක්වා තැපැල් ඡන්ද සඳහා අවස්ථාව 16/05/2022 03:14 ...
දේශපාලන කලබගෑනි අස්සේ LTTE ප්‍රහාරයක් ගැන ඉන්දියාවෙන් ඉඟි, රාජපක්ෂවරුන්ගේ වැඩක් දැයි සැකයක්: ශ්‍රී ලාංකීය පුවත් 16/05/2022 21:27 ...
ඔස්ට්‍රේලියාවේදී ස්වේච්ඡා සේවයෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද ? ජාතික ස්වේච්ඡා සතිය වෙනුවෙන් SBS සිංහල වෙතින් 16/05/2022 09:32 ...
මැයි 16 කාලීන විශේෂාංගය : මොරිසන්ගේ මැතිවරණ ව්‍යාපාරයෙන් පළමු නිවාස ගැනුම්කරුවන්ට යෝජනා ක්‍රමයක් 16/05/2022 09:39 ...
මැයි 16 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයට දින 5 ක් තිබියදී ප්‍රධාන පක්ෂ දෙකෙන් තවත් දැවැන්ත මැතිවරණ පොරොන්දු 16/05/2022 12:47 ...
ලංකාවේ තරඟ සංචාරයට තම කණ්ඩායම යවනවද? නැද්ද? ක්‍රිකට් ඕස්ට්‍රේලියා දෙගිඩියාවෙන්: සතියේ ක්‍රීඩා විග්‍රහය 13/05/2022 12:34 ...
දූෂිත මාකෝස් ගේ පුතා පිලිපීන ජනපති වීම සහ හේග් නුවර ලංකාවේ අතුරුදන් වුවන් ගැන සාක්ෂි විමසීම ඇරඹීම: ලොව වටා 13/05/2022 13:51 ...
මැයි 13 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියානු අගමැති චීනය හා යළි පැටලෙන අතරේ 6 වරක් අගමැතිවී රනිල්ගෙන් ලෝක වාර්තාවක් 13/05/2022 13:24 ...
මැයි 13 කාලීන විශේෂාංගය: ලිබරල් මැතිවරණ ව්‍යාපාරයට ආර්ථික මුහුණුවරක් - අවම වැටුප වැඩි කිරීමට ලේබර් පක්ෂයේ සහාය 13/05/2022 08:23 ...
View More