ඔස්ට්‍රේලියානු මුහුදු වෙරළේ ආරක්ෂිතව සිටීමට කළ යුතු දේවල් පිළිබඳ පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Life Saving Victoria ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මෙවන් ජයවර්ධන මහතා SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.
ඔස්ට්‍රේලියානු මුහුදු වෙරළේ ආරක්ෂිතව සිටීමට කළ යුතු දේවල්
- ඔස්ට්‍රේලියාවේ මුහුදට යනවානම් ජීවිතාරක්ෂකයින් සිටින මුහුදු තීරයකට යාම අතිශය වැදගත් වේ.
- තමන්ට හැකි අන්දමින් විනෝද වෙන්න.
- පිහිනීමට හැකියාවක් නැතිනම් ජලයේ දුරට යන්නට එපා.
- සෑමවිටම පිරිසක් සමග මුහුදු වෙරළේ නෑමට හෝ පිහිනීමට යන්න.
- මුහුදු වෙරළේ සහ මුහුදේ රළවල ස්වභාවය නියම විදියට හඳුනාගෙන යාම.
Listen More