Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ඔබ ළඟ ඇති උපකරණත් සැප්තැම්බර් 30 න් පසුව අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට නොහැකිද? විසඳුම මෙන්න

I’m 40 and life is good as long as I take the right medication and live life in a certain way. Source: Getty Images

අන්තර්ජාලයට ප්‍රවේශ වීම ඉවත් කර තීරණාත්මක ඩිජිටල් සහතිකයක් කල් ඉකුත් වූ හෙයින් පැරණි උපකරණ මිලියන ගණනක් 2021 සැප්තැම්බර් 30 වන දින සිට අක්‍රිය වී තිබේ. SBS සිංහල ගුවන් විදුලිය ඒ පිළිබඳ සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

සිඩ්නි නුවර විදුලි සංදේශ ඉංජිනේරු කෝසල සෙනෙවිරත්න මහතා අප සමග කතා බහට.

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔබ ළඟ ඇති උපකරණත් සැප්තැම්බර් 30 න් පසුව අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට නොහැකිද? විසඳුම මෙන්න 05/10/2021 10:55 ...
ඩෙල්ටාවලට වඩා Omicron කෙතරම් භයානකද? 07/12/2021 11:52 ...
දෙසැ 7දා SBS සිංහල පුවත්: වැටුප් මදි කියා NSW ප්‍රාන්තයේ ගුරු, විදුහල්පති, බස්රථ සහ දුම්රිය සේවකයෝ අද වර්ජනයක 07/12/2021 14:20 ...
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ 07/12/2021 08:50 ...
ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී රැගෙන ආ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 07/12/2021 13:07 ...
06 Dec COVID update in 2 minutes: Omicron නොතකා නත්තලට වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘතව තැබිය යුතු බවට යෝජනාවක් 06/12/2021 02:35 ...
ආණ්ඩුවෙන් එලියට බහින්නේ තවත් 60 කුත් අරන්, සරල බහුතරය වත් නැතිවේවී - SLFP වෙතින් රතු එළියක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 06/12/2021 15:22 ...
ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න 06/12/2021 11:11 ...
දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය 06/12/2021 09:25 ...
දෙසැ 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයගත හැකි බවට හෙළිදරව්වක් 06/12/2021 13:15 ...
View More