Coming Up Thu 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

වික්ටෝරියා ප්‍රාන්තයේ අවුරදු 3 ළමුන් සඳහා ක්‍රියාත්මක පෙර පාසල් වැඩසටහනට ඔබේ දරුවාත් ඇතුළු කළ හැකිද?

Kindergarten students work on an activity at Annandale Public School in Sydney. Source: AAP

වයස අවුරදු 3 ළමුන් සඳහා ක්‍රියාත්මක වික්ටෝරියා ප්‍රාන්තයේ පෙර පාසල් වැඩසටහන පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

මෙල්බර්න් නුවර Childcare මධ්‍යස්ථාන අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන චාරුනි අමරසිංහ මහත්මිය අප සමග කතා බහට.

Coming up next

# TITLE RELEASED TIME MORE
වික්ටෝරියා ප්‍රාන්තයේ අවුරදු 3 ළමුන් සඳහා ක්‍රියාත්මක පෙර පාසල් වැඩසටහනට ඔබේ දරුවාත් ඇතුළු කළ හැකිද? 17/05/2022 09:59 ...
අරගලයක ජයග්‍රහණයේ අමිහිරි පාර්ශවය ගැන ලොවට කියූ විශ්ව සාහිත්‍ය කෘතිය Animal Farm: "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" 29/06/2022 17:40 ...
28 June COVID update in 3 minutes: ඔස්ට්‍රේලියාවෙන් තවත් කොවිඩ් මරණ 70 ක් 28/06/2022 02:43 ...
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපත ලැබූ සහ සිංහල භාෂාව කතා කරන පිරිස ඉහළ යයි, නවතම සංගණන දත්ත මෙන්න 28/06/2022 03:09 ...
ජූනි 28 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියානු රැකියා පුරප්පාඩු පුරවන්න, සරණාගතයින් යෙදවීමට යෝජනා 28/06/2022 04:43 ...
ඉහල ගිය පොළී අනුපාතයෙන් වන බලපෑමට මුහුණ දීම ගැන ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ අදහස් : 'විනිවිද' ජනතා මත විමසුම 28/06/2022 20:20 ...
ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින බව මධ්‍යම රජයේ මුදල් ඇමතිනිය පිළිගනියි: ජුනි 28 SBS සිංහල පුවත් 28/06/2022 11:56 ...
ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා ගත හැකි ACT Critical Skills ලැයිස්තුව අලුත් වෙයි 27/06/2022 02:17 ...
එකම ඇමති මණ්ඩලය සමඟ ජනපති සහ අගමැති වෙන වෙනම සාකච්චා කරයි - දෙන්නා විරසකයෙන්ද? ශ්‍රී ලාංකීය පුවත් විමසුම 27/06/2022 20:47 ...
ඔස්ට්‍රේලියාවේ දිනෙන් දින වැඩි වන උද්ධමනය නිසා කුඩා පරිමාණ ව්‍යාපාර වලට මොන වගේ බලපෑමක් වේවිද ? 27/06/2022 09:37 ...
View More