Coming Up Fri 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

ළමා ඕස්ට්‍රේලියානුවන් සතු අයිතිවාසිකම් ගැන මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Dr de Toca says becoming a citizen of First Nations people meant more than Australian citizenship. Source: Getty Images/Don Arnold

ඕස්ට්‍රේලියාවේ ළමා අයිතිවාසිකම් මොනවාද සහ එම අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
ළමා ඕස්ට්‍රේලියානුවන් සතු අයිතිවාසිකම් ගැන මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 24/05/2022 14:12 ...
බුදු දහමේ උතුම් සංකල්ප ගීත ත්‍රිත්වයකට කැටිකොට ගත් "අනුරාග පුෂ්පය" සිඩ්නි නුවරින්: මෙවර SBS සිංහල සේවයේ 'මගේ ගීතය' 30/06/2022 19:44 ...
30 June COVID update in 3 minutes: ක්වීන්ස්ලන්තයේ රෝහල්ගතවන කොවිඩ් රෝගීන් නොකඩවා ඉහළට 30/06/2022 03:07 ...
Social media වල නිරුවත ලොවට පෙන්වූ ආන්දෝලනාත්මක සිනමා හෙළිදරව්ව "The Social Dilemma": මෙවර නුදුටු සිනමාවෙන් 30/06/2022 16:01 ...
ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා ඛාණ්ඩවලට ජූලි 1 වනදා සිට සංශෝධන: ජුනි 30 කාලීන විශේෂාංගය 30/06/2022 07:36 ...
ඔස්ට්‍රේලියාවේ Skilled Occupation List එක වෙනස් කරන්නැයි වන ඉල්ලීම් ඉහලට: ජුනි 30 දා SBS සිංහල පුවත් 30/06/2022 10:59 ...
අරගලයක ජයග්‍රහණයේ අමිහිරි පාර්ශවය ගැන ලොවට කියූ විශ්ව සාහිත්‍ය කෘතිය Animal Farm: "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" 29/06/2022 17:40 ...
28 June COVID update in 3 minutes: ඔස්ට්‍රේලියාවෙන් තවත් කොවිඩ් මරණ 70 ක් 28/06/2022 02:43 ...
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපත ලැබූ සහ සිංහල භාෂාව කතා කරන පිරිස ඉහළ යයි, නවතම සංගණන දත්ත මෙන්න 28/06/2022 03:09 ...
ජූනි 28 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියානු රැකියා පුරප්පාඩු පුරවන්න, සරණාගතයින් යෙදවීමට යෝජනා 28/06/2022 04:43 ...
View More