Coming Up Thu 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

COVID-19 පරීක්ෂණයේ ප්‍රතිඵල වැරදි විය හැකිද?

NSW Health workers dressed in Personal Protective Equipment (PPE) are seen waiting to administ COVID-19 tests Source: AAP Image

COVID-19 පරීක්ෂණයේ ප්‍රතිඵල වැරදි බවට මේ වන විට සමාජයේ ඇතැම් පිරිස් අතර මතයක් පවතී. මෙහි පවතින සත්‍ය අසත්‍යතාව පිළිබඳ මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.

Coming up next

# TITLE RELEASED TIME MORE
COVID-19 පරීක්ෂණයේ ප්‍රතිඵල වැරදි විය හැකිද? 06/08/2020 13:21 ...
කොරෝනා සමයේදී Dementia රෝගයෙන් පෙලෙන ඔබේ වැඩිහිටියන් ගැන ඔබ අවධානය යොමු කලයුතු කරුණු මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 22/09/2020 13:27 ...
දින 100කට පසු වික්ටෝරියා ප්‍රාන්තයෙන් අඩුම කොරෝනා ආසාදිතයින් වාර්තා වෙද්දී කොරෝනා පරීක්ෂණ අඩුවීම ප්‍රාන්තයට තර්ජනයක් වනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසයි 22/09/2020 07:44 ...
ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය ඇරඹීමත් සමග මතුවන Hay Fever රෝගය Covid-19 වලින් වෙන්කර හඳුනාගන්නේ කෙසේද? 22/09/2020 10:05 ...
SBS සිංහල සේවයේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: සැප්තැම්බර් 22 වන දා අඟහරුවාදා 22/09/2020 11:11 ...
ජනපති ගෝඨා කැබිනට් එක ඇතුලේ 20 ගෙඩි පිටින්ම අවශ්‍ය බවට කියූ කතා සහ පාස්කු ප්‍රහාරයේ වගකීම යටගැසීමට මෛත්‍රී ගැසූ දහංගැට එලියට ආ හැටි : සතියේ ශ්‍රී ලංකා පුවත් විමසුම 21/09/2020 32:31 ...
වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා අසාධිතයින් ක්‍රමයෙන් පහත වැටෙද්දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයෙන් පඩි සහිත නිවාඩු නොමැති අයට ඩොලර් 1500ක් 21/09/2020 08:15 ...
SBS සිංහල සේවයේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: සැප්තැම්බර් 21 වන දා සඳුදා 21/09/2020 09:10 ...
'තේ කෝප්පයේ කඳුළු කතාව': මෙල්බෙර්න් හි සිට ලංකාවේ වතු කම්කරු දරුවන්ගේ පෝෂණය ගැන පර්යේෂණ කල උදේනි SBS සිංහල සේවයට කියූ දෑ 18/09/2020 13:10 ...
නිරෝධායන නීති නිසා බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය යළිත් වැට උඩට යද්දී යුපුන් අබේකොන්ට තවත් ජාත්‍යන්තර පදක්කමක් 18/09/2020 15:25 ...
View More