Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

කාලීන විශේෂාංගය: NSW සහ වික්ටෝරියා ප්‍රාන්තවල කොවිඩ් ආසාදිතයින් මෙන්ම එන්නත් ලබාගත් පිරිසත් ඉහළට

Members of the public at the Qudos Bank Arena NSW Health COVID-19 Vaccination Centre in Sydney, Wednesday, 15 September, 2021. Source: AAP

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල මෙන්ම Australian Capital Territory හා Northern Territory හි නවතම කොවිඩ් තොරතුරු රැගත් සැප්තැම්බර් 16 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 514 ක් හමුවී ඇත.
  • වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ගෙන් 68% ක් පමණ මේ වන විට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති හෙයින් ඉක්මණින් ඇතැම් කොවිඩ් නීති ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • ඊයේ (15/09) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය නගරයක් වන Ballarat නගරය සතියකට lockdown කෙරේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ගෙන් 80% ක් මේ වන විට කොව්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි ජනගහනයෙන් 47.5% ක් මේ වන විට කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇත.
  • ACT හි වයස අවුරුදු 12 සහ ඊට වඩා වැඩි පුද්ගලයින්ගෙන් 75% ක් පමණ කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇත.
  • Northern Territory කොවිඩ් මර්දන සැලසුමේ තුන්වන අදියර යටතේ අධි අවදානම් සහිත සේවකයින්ට කොවිඩ් එන්නත ලබා දීම අනිවාර්ය කෙරේ.

Coming up next

# TITLE RELEASED TIME MORE
කාලීන විශේෂාංගය: NSW සහ වික්ටෝරියා ප්‍රාන්තවල කොවිඩ් ආසාදිතයින් මෙන්ම එන්නත් ලබාගත් පිරිසත් ඉහළට 16/09/2021 07:39 ...
ඩෙල්ටාවලට වඩා Omicron කෙතරම් භයානකද? 07/12/2021 11:52 ...
දෙසැ 7දා SBS සිංහල පුවත්: වැටුප් මදි කියා NSW ප්‍රාන්තයේ ගුරු, විදුහල්පති, බස්රථ සහ දුම්රිය සේවකයෝ අද වර්ජනයක 07/12/2021 14:20 ...
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ 07/12/2021 08:50 ...
ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී රැගෙන ආ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 07/12/2021 13:07 ...
06 Dec COVID update in 2 minutes: Omicron නොතකා නත්තලට වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘතව තැබිය යුතු බවට යෝජනාවක් 06/12/2021 02:35 ...
ආණ්ඩුවෙන් එලියට බහින්නේ තවත් 60 කුත් අරන්, සරල බහුතරය වත් නැතිවේවී - SLFP වෙතින් රතු එළියක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 06/12/2021 15:22 ...
ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න 06/12/2021 11:11 ...
දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය 06/12/2021 09:25 ...
දෙසැ 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයගත හැකි බවට හෙළිදරව්වක් 06/12/2021 13:15 ...
View More