Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්: Dan Brown ගේ DaVinci Cord අභිරහස් නවකතාවට වතිකානුව මෙතරම් විරුද්ද වූයේ ඇයි?

Author Dan Brown during a book signing at the Exeter Public Library in Exeter, N.H. on May 13, 2003. Source: AAP Image/AP Photo/Tim Boyd

මෙල්බර්න් හි Deakin විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, සහ එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන මෙල්බර්න් වාසි දිලිනි ඊරියවල සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය ගෙන එන මෙම සාහිත්‍ය රසවින්දනාත්මක විශේෂාංගයට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න

විශ්ව සාහිත්‍යයේ රසවත් සහ හරවත් කෘති පිළිබඳව අවධානය යොමුකරන "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" ගුවන්විදුලි විශේෂාංග වැඩසටහන දෙමසකට වතාවක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවයෙන්


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

Coming up next

# TITLE RELEASED TIME MORE
විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්: Dan Brown ගේ DaVinci Cord අභිරහස් නවකතාවට වතිකානුව මෙතරම් විරුද්ද වූයේ ඇයි? 28/09/2021 17:15 ...
ඩෙල්ටාවලට වඩා Omicron කෙතරම් භයානකද? 07/12/2021 11:52 ...
දෙසැ 7දා SBS සිංහල පුවත්: වැටුප් මදි කියා NSW ප්‍රාන්තයේ ගුරු, විදුහල්පති, බස්රථ සහ දුම්රිය සේවකයෝ අද වර්ජනයක 07/12/2021 14:20 ...
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ 07/12/2021 08:50 ...
ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී රැගෙන ආ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 07/12/2021 13:07 ...
06 Dec COVID update in 2 minutes: Omicron නොතකා නත්තලට වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘතව තැබිය යුතු බවට යෝජනාවක් 06/12/2021 02:35 ...
ආණ්ඩුවෙන් එලියට බහින්නේ තවත් 60 කුත් අරන්, සරල බහුතරය වත් නැතිවේවී - SLFP වෙතින් රතු එළියක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 06/12/2021 15:22 ...
ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න 06/12/2021 11:11 ...
දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය 06/12/2021 09:25 ...
දෙසැ 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයගත හැකි බවට හෙළිදරව්වක් 06/12/2021 13:15 ...
View More