Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

ඔස්ට්‍රේලියාවේ ළමා අපයෝජනය මෙන්ම ළමයින්ව නොසළකා හැරීමත් අපරාධ වරදක් බව දන්නවාද?

child abuse (The image is for representation only) Source: AAP

ඔස්ට්‍රේලියාවේ ළමයින්ව ආරක්ෂා කිරීමට ඇති නීති සහ ළමා අපයෝජකයින්ට ඔස්ට්‍රේලියාවේ හිමිවන දඬුවම් පිළිබඳව දැන ගැනීමට SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

සැප්තැම්බර් 6-12 දක්වා යෙදී තිබෙන ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂණ ජාතික සතිය නිමිතිකොටගෙන මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය අප සමග කතා බහට.

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔස්ට්‍රේලියාවේ ළමා අපයෝජනය මෙන්ම ළමයින්ව නොසළකා හැරීමත් අපරාධ වරදක් බව දන්නවාද? 09/09/2021 13:58 ...
ඩෙල්ටාවලට වඩා Omicron කෙතරම් භයානකද? 07/12/2021 11:52 ...
දෙසැ 7දා SBS සිංහල පුවත්: වැටුප් මදි කියා NSW ප්‍රාන්තයේ ගුරු, විදුහල්පති, බස්රථ සහ දුම්රිය සේවකයෝ අද වර්ජනයක 07/12/2021 14:20 ...
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ 07/12/2021 08:50 ...
ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී රැගෙන ආ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 07/12/2021 13:07 ...
06 Dec COVID update in 2 minutes: Omicron නොතකා නත්තලට වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘතව තැබිය යුතු බවට යෝජනාවක් 06/12/2021 02:35 ...
ආණ්ඩුවෙන් එලියට බහින්නේ තවත් 60 කුත් අරන්, සරල බහුතරය වත් නැතිවේවී - SLFP වෙතින් රතු එළියක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 06/12/2021 15:22 ...
ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න 06/12/2021 11:11 ...
දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය 06/12/2021 09:25 ...
දෙසැ 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයගත හැකි බවට හෙළිදරව්වක් 06/12/2021 13:15 ...
View More