Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

යුරෝපා කොමිසම LTTE තහනම ඉවත් කිරීම ප්‍රතික්ෂේප කිරීම, Omicron සහ ඉතියෝපියාවේ TPLF කැරලිකරුවන්: 'ලොව වටා'

European Council President Charles Michel gives a speech via a video conference during a special session. Image Source: AAP Image/Francois Walschaerts/Pool Photo via AP

ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමෙට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න

සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්

Coming up next

# TITLE RELEASED TIME MORE
යුරෝපා කොමිසම LTTE තහනම ඉවත් කිරීම ප්‍රතික්ෂේප කිරීම, Omicron සහ ඉතියෝපියාවේ TPLF කැරලිකරුවන්: 'ලොව වටා' 03/12/2021 13:29 ...
28 Jan COVID update in 4 minutes: කොවිඩ් පැතිරීම නැවැත්වීමට මධ්‍යම ඔස්ට්‍රේලියාව වහාම වසා දමන්නැයි ස්වදේශික ඔස්ට්‍රේලියානුවෝ ඉල්ලති 28/01/2022 04:27 ...
පෙබරවාරියේ ඇරඹෙන SL Vs AUS තරඟාවලියේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් එන මාලිංග වැඩේ ගොඩදායිද: ක්‍රීඩා විග්‍රහය 28/01/2022 11:46 ...
Lockdown සාදය නිසා බ්‍රිතාන්‍ය අගමැතිට බේරුමක් නැතිවෙයි, නිල නිවස වටා කැමරා, ඉල්ලා අස්වෙන ලෙසටත් බලපෑම්: 'ලොව වටා' 28/01/2022 13:31 ...
ජන: 28 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියාවේ නව පාසල් වාරය ආරක්ෂිතව ආරම්භ කිරීම ගැන කැබිනට් මණ්ඩලයේදී වුනු සාකච්ඡා 28/01/2022 09:13 ...
ජනවාරි 28 දා SBS සිංහල ප්‍රවෘත්ති: මහා බාධක කොරල් පරය රැකීමට මොරිසන් රජයෙන් විශාලතම තනි මුදල් ආයෝජනයක් 28/01/2022 10:31 ...
27 Jan COVID update in 3 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 59 ක් 27/01/2022 02:55 ...
බෝ නොවන රෝග රැසකට හේතු වන Metabolic Syndrome ගැන ඔබ දැනගත යුතුම කරුණු SBS සිංහල ගුවන් විදුලි සේවයෙන් 27/01/2022 11:30 ...
නම ගිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලට රැකියා දී තවමත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගසන වයස 74 ශ්‍රී ලාංකිකයා 27/01/2022 12:18 ...
ජන 27දා SBS සිංහල පුවත්: වසරේ ඕස්ට්‍රේලියානුවා රටේ සෑම ක්ෂේත්‍රයකම ආබාධිත පුද්ගල නියෝජනය වැඩි විය යුතු බව කියයි 27/01/2022 13:52 ...
View More