Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

සූදු ඇබ්බැහියෙන් මිදීමට ඕස්ට්‍රේලියාවේදී ඔබට ලබාගත හැකි උපකාර

Source: Getty Images/Boston Globe

ඔක්තෝබර් මස 18 වැනිදා සිට 24 වැනිදා දක්වා යෙදෙන සූදු පිළිබඳව දැනුවත් කිරීමේ සතියට සමගාමීව ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික පසුබිම් සහිත පිරිස සූදු සඳහා ඇබ්බැහි වීම සහ එමගින් මිදීමට වන උපකාර පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Multicultural Problem Gambling Service for NSW හි ද්විභාෂා උපදේශිකා නිපුනිකා ගුණවර්ධන සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව


සූදු සඳහා ඇබ්බැහි වීම සම්බන්ධයෙන් උපකාර ලබාගැනීමට අවශ්‍ය නම් මෙතැනින් Multicultural Problem Gambling Service for NSW පිවිසෙන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
සූදු ඇබ්බැහියෙන් මිදීමට ඕස්ට්‍රේලියාවේදී ඔබට ලබාගත හැකි උපකාර 19/10/2021 09:12 ...
07 Dec COVID update in 2 minutes: ක්වීන්ස්ලන්තයේ එන්නත නොගත් අයට දෙසැ 17 සිට අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික ස්ථාන තහනම් 07/12/2021 02:11 ...
ඩෙල්ටාවලට වඩා Omicron කෙතරම් භයානකද? 07/12/2021 11:52 ...
දෙසැ 7දා SBS සිංහල පුවත්: වැටුප් මදි කියා NSW ප්‍රාන්තයේ ගුරු, විදුහල්පති, බස්රථ සහ දුම්රිය සේවකයෝ අද වර්ජනයක 07/12/2021 14:20 ...
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ 07/12/2021 08:50 ...
ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී රැගෙන ආ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 07/12/2021 13:07 ...
06 Dec COVID update in 2 minutes: Omicron නොතකා නත්තලට වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘතව තැබිය යුතු බවට යෝජනාවක් 06/12/2021 02:35 ...
ආණ්ඩුවෙන් එලියට බහින්නේ තවත් 60 කුත් අරන්, සරල බහුතරය වත් නැතිවේවී - SLFP වෙතින් රතු එළියක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 06/12/2021 15:22 ...
ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න 06/12/2021 11:11 ...
දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය 06/12/2021 09:25 ...
View More