Coming Up Thu 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

කොරෝනා සමයේ වංචාසහගතව තමන්ගේ Super ගිණුම් වලින් ආපසු මුදල් ලබා ගත්තොත් ලැබෙන දඩ ටික මෙන්න

Source: AAP

2020/21 මුල්‍ය වර්ෂය සඳහා Superannuation ගිණුම් වලින් නැවතත් මුදල් ලබා ගැනීමට සුදුසු කවුරුන්ද සහ වංචාසහගතව තමන්ගේ Super ගිණුම් වලින් ආපසු මුදල් ලබා ගත්විට ලැබෙන දඩ පිළිබඳව මෙල්බර්න් නුවර ජ්‍යෙෂ්ඨ බදු ගණකාධිකාරී සහ මුල්‍ය උපදේශක රිචඩ් ද සිල්වා මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.

Coming up next

# TITLE RELEASED TIME MORE
කොරෝනා සමයේ වංචාසහගතව තමන්ගේ Super ගිණුම් වලින් ආපසු මුදල් ලබා ගත්තොත් ලැබෙන දඩ ටික මෙන්න 09/07/2020 11:14 ...
මෙවර ශ්‍රී ලංකා මහ මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ වලට චන්ද ලැබෙන හැටි සහ වැඩි මනාප ලබන්නේ කවුද : පුර්ව මත විමසුම් ඇසුරින් SBS සිංහල සේවය ගෙන එයි 05/08/2020 25:52 ...
වික්ටෝරියා ප්‍රාන්තයේ නිරෝධායනය වන සේවක පිරිස් වලට අමතර දීමනා ලබාදීම ඇතුළු ඔස්ට්‍ර්ලියාවෙන් වාර්තා වන covid 19 සම්බන්ද නවතම තොරතුරු 04/08/2020 09:27 ...
SBS සිංහල සේවයේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: අගෝස්තු 04 වන දා අඟහරුවාදා 04/08/2020 12:56 ...
තව දිනකින් පසුව උදාවන මහ මැතිවරණයේ අවසන් හොරා කිහිපයේ උණුසුම සහ එක පිට එක හිරගෙට ගිය නීතිය රැකීමට සිටි ලොක්කෝ : සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම 03/08/2020 31:43 ...
වික්ටෝරියා ප්‍රාන්තය Stage 4 lockdown වෙත යොමු වෙද්දී NSW ජනතාවට මුව ආවරණ භාවිතයට උන්නදු කෙරේ 03/08/2020 08:21 ...
SBS සිංහල සේවයේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: අගෝස්තු 03 වන දා සඳුදා 03/08/2020 09:38 ...
වයින් සඳහා ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියාවේ පිටිසරබද පළාතකට යන ගමනේදී හමුවෙන ආදිවාසී ඇබෝරිජිනියානු ගල්ගුහා චිත්‍ර ගැන දැනගනිමු : SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව 31/07/2020 09:17 ...
SBS සිංහල සේවයේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: ජූලි 31 වන දා සිකුරාදා 31/07/2020 09:26 ...
පරදියි කියා බයෙන් මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය කල්දැමීමේ ට්‍රම්ප් ගේ උත්සාහය සහ මැලේසියාවේ හිටපු අගමැතිට හිරබත් කන්නට වැඩ සිදුවුණු හැටි : 'ලොව වටා' විදෙස් විත්ති 31/07/2020 12:41 ...
View More