Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ලබාගැනීමේදී ඔබ දැනගතයුතු දේ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Private health insurance helps people avoid long wait times for non-urgent procedures and lets them access services that Medicare does not cover. Source: Getty Images/Luis Alvarez

ඔස්ට්‍රේලියාව තුල පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් තිබීමෙන් Medicare මගින් ආවරණය නොවන සහ හදිසි නොවන සේවා සඳහා කල්ගතවීමකින් තොරව ප්‍රවේශ වීමට හැකි වීම පිළිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ලබාගැනීමේදී ඔබ දැනගතයුතු දේ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 09/11/2021 09:30 ...
25 Jan COVID update in 3 minutes: Tonga වෙත මානුෂීය ආධාර ගෙන යන ඔස්ට්‍රේලියානු නාවික හමුදා නෞකාවේ සිටින 23 දෙනෙකුට කොවිඩ් 25/01/2022 02:58 ...
Lunar New Year හෙවත් චන්ද්‍ර අලුත් අවුරුද්ද යනු කුමක්ද සහ එය ඔස්ට්‍රේලියාවේ සමරන අයුරු 25/01/2022 10:55 ...
ජන 25දා SBS සිංහල පුවත්: රජය යුක්රේනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් වහාම ගෙන්වයි, සංචාරක උපදෙස් 'Do Not Travel ලෙස වෙනස්වේ 25/01/2022 14:07 ...
සායනික විකිරණ පරීක්ෂා ගැන ඔබත් බියෙන් සිටිනවාද? එසේනම් මේ කරුණු ගැන දැනගන්න 25/01/2022 11:10 ...
ඔස්ට්‍රේලියාවේ PCR පරීක්ෂණ කිරීම සීමා කරලද? RAT හා PCR පරීක්ෂණ කරගත හැකි පිරිස් කවුරුන්ද? 25/01/2022 09:28 ...
ජනවාරි 25 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ පාසල් යළි ඇරඹීම ගැන බිය නොවන බවට ප්‍රාන්ත නායකයෝ දෙමාපියන්ට පවසති 25/01/2022 07:44 ...
24 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 56 ක් 24/01/2022 03:50 ...
මස් කර්මාන්තයේදී සතුන්ගේ රෝග සඳහා ලබාදෙන ඖෂධ ඔබ ආහාරයට ගන්නා මස් වල තිබෙනවාදැයි සැකයිද? 24/01/2022 07:54 ...
පොදුජන එක්සත් පෙරමුණට යලි පන දෙමින් චන්ද්‍රිකාගේ අටුව කඩා පුටුව හැදීමේ උත්සහයක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 24/01/2022 20:26 ...
View More