කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීම සිත් ඇදගන්නාසුලු නමුත් බොහෝ අභියෝග සඳහා මුහුණ දීමට සිදු වේ.මේ හේතුවෙන් මෙම ක්‍රියාවලිය සරලව සහ වඩාත් තෘප්තිමත්ව සිදුකරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න