සිරුර විජලනය වළක්වා ගන්න වතුර බීම පමණක් ප්‍රමාණවත්ද? ග්‍රීෂ්ම කාලයේදී විජලනය ගැන ඔබ දැනගත යුතු වැදගත් තොරතුරු වලට සවන් දෙන්න ඉහත ඡායාරූපය මත ඇති Speaker සලකුණ මත ක්ලික් කරන්න.
පෝෂණවේදී ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකර මහතා සමඟ SBS ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.