ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඍතුවේදී ඇති දැඩි හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරගැනීම පිළිබඳව නිව් සවුත්ව්ල්ස් ප්‍රාන්තයේ සිට වෛද්‍ය සුභාෂි බණ්ඩාර SBS සිංහල සේවයට පැවසූ තොරතුරු මෙම සාකච්චාවෙන්
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට
- SBS සිංහල වෙබ් අඩවියෙන්
- SBS Radio APP එකෙන් (Free)