ආහාර ඇසුරුම් වල ඇති Expire date/Best before date/ Use by date ගැන හරියටම දැනගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කර SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියාවේ ආහාර විද්‍යාව හා තාක්ෂණය ක්ෂේත්රයේ ජේෂ්ඨ විගණන නිලධාරිනි කොන්ස්ටන් ජයසිංහ මහත්මිය අප කතාබහට.