SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2022 ජනවාරි 28 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
28 Jan COVID update in 4 minutes: කොවිඩ් පැතිරීම නැවැත්වීමට මධ්‍යම ඔස්ට්‍රේලියාව වහාම වසා දමන්නැයි ස්වදේශික ඔස්ට්‍රේලියානුවෝ ඉල්ලති
A health worker performs a vaccination at the Eastside walk in COVID-19 clinic, Katherine, Northern Territory. Source: AAP