Coming Up Thu 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

කැබිනට් තනතුරු පොරය සහ පොලිස්පතිට ගැහැණු ඇඳුම් ඇන්දවිය යුතු බවට ප්‍රහාර එල්ල වුනු ආණ්ඩුපක්ෂ රැස්වීම: ශ්‍රී ලාංකීය පුවත්

Protesters hang undergarments on police barricades during a protest outside of the parliament complex in Colombo, Sri Lanka, 06 May 2022. Source: AAP Image/EPA/CHAMILA KARUNARATHNE

ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න

සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්" 

Coming up next

# TITLE RELEASED TIME MORE
කැබිනට් තනතුරු පොරය සහ පොලිස්පතිට ගැහැණු ඇඳුම් ඇන්දවිය යුතු බවට ප්‍රහාර එල්ල වුනු ආණ්ඩුපක්ෂ රැස්වීම: ශ්‍රී ලාංකීය පුවත් 23/05/2022 19:58 ...
අරගලයක ජයග්‍රහණයේ අමිහිරි පාර්ශවය ගැන ලොවට කියූ විශ්ව සාහිත්‍ය කෘතිය Animal Farm: "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" 29/06/2022 17:40 ...
28 June COVID update in 3 minutes: ඔස්ට්‍රේලියාවෙන් තවත් කොවිඩ් මරණ 70 ක් 28/06/2022 02:43 ...
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපත ලැබූ සහ සිංහල භාෂාව කතා කරන පිරිස ඉහළ යයි, නවතම සංගණන දත්ත මෙන්න 28/06/2022 03:09 ...
ජූනි 28 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියානු රැකියා පුරප්පාඩු පුරවන්න, සරණාගතයින් යෙදවීමට යෝජනා 28/06/2022 04:43 ...
ඉහල ගිය පොළී අනුපාතයෙන් වන බලපෑමට මුහුණ දීම ගැන ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ අදහස් : 'විනිවිද' ජනතා මත විමසුම 28/06/2022 20:20 ...
ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින බව මධ්‍යම රජයේ මුදල් ඇමතිනිය පිළිගනියි: ජුනි 28 SBS සිංහල පුවත් 28/06/2022 11:56 ...
ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා ගත හැකි ACT Critical Skills ලැයිස්තුව අලුත් වෙයි 27/06/2022 02:17 ...
එකම ඇමති මණ්ඩලය සමඟ ජනපති සහ අගමැති වෙන වෙනම සාකච්චා කරයි - දෙන්නා විරසකයෙන්ද? ශ්‍රී ලාංකීය පුවත් විමසුම 27/06/2022 20:47 ...
ඔස්ට්‍රේලියාවේ දිනෙන් දින වැඩි වන උද්ධමනය නිසා කුඩා පරිමාණ ව්‍යාපාර වලට මොන වගේ බලපෑමක් වේවිද ? 27/06/2022 09:37 ...
View More